
අම්මටසිරි වෙනවා.. යකෝ තවත් දියණියක් ඇවිත්ද..?
ශර්ලොක් හෝම්ස් කතා මාලාව වගේ එකක් ඩබ් කරලා දැම්මා නම් මුන්ට හෙන ගහනවද බං.. මෙලෝ වැඩකට නැති හත් ජරාවල් දාන්නෙ..

ඇයි බං ඒ වැඩේ හොඳ නැද්ද.. Sherlock Holmes TV Series එක ඩබ් කරලා දුන්නා නම් මරු එකට තියෙයි.. ඒක නැති උනත් ඔය ඕන තරම් ඒවා තියෙන්නෙ..
Arrows
Game of Thrones
Undercover
Dexter
The Legend of Korra
Friends
ඩබ් නොකලත් කමක් නෑ සබ් කරලා දුන්නත් ඇති..

ඔය වෙලාවට බන් ගෙවල් වල ඉන්නෙ වැඩ ඇරිල එන වැඩිහිටි උදවිය නෙ. එයාලට බලන්න සුදුසු දේවල් තමයි ඒ වෙලාවට දෙන්නෙ![]()

අපිට හොද නැති උනාට,,ඇයි බං ඒ වැඩේ හොඳ නැද්ද.. Sherlock Holmes TV Series එක ඩබ් කරලා දුන්නා නම් මරු එකට තියෙයි.. ඒක නැති උනත් ඔය ඕන තරම් ඒවා තියෙන්නෙ..
Arrows
Game of Thrones
Undercover
Dexter
The Legend of Korra
Friends
ඩබ් නොකලත් කමක් නෑ සබ් කරලා දුන්නත් ඇති..


තොට පිස්සුවක් ඇතෑ..මට නම් ඔය කෙහෙල් මල දිරවන්නෙ ම නෑ ඉතින්.. රූපවාහිනියෙ හඩ කවල තියන විදියට බලන එකෙක් ට වත් බලන්න හිතෙන්නෙ නෑ.. ඒත් අපේ පුංචී එයාගෙ දුවලයි නම් ඕක බලනව මිස් කරන්නෙ නැතුව.. හොද නැත්තම් කතාව ඒ විදියට ඇබ්බැහි වෙලා ඕක බලන්නේ නෑ නෙ..අපිට හොද නැති උනාට,,
ඔය ටයිම් එක ඔක්කොම වැඩ ඉවර කරලා ටිකක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවනේ.. ඒකයි මචං..හිරු එකේ වගේ නම් ඉස්සරහට මොකක් හරි කරයි..
රූපවාහිනියේ ඕව dub කරල දෙන්න ?තොට පිස්සුවක් ඇතෑ..

ඔව් බං.. ගොඩක් ගෑණු උදවියනේ බලන්නෙ.. සමහර පිරිමි පාර්ශවයත් බලනවා..ඔය ටයිම් එක ඔක්කොම වැඩ ඉවර කරලා ටිකක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවනේ.. ඒකයි මචං..
ඇයි බං රූපවාහිනියෙ එවුන්ට හෙන ගහලද..?
යකෝ හිරු එකේ එවුන්ට ලෙඩේ නැද්ද බං අලුත්ම ෆිල්ම්ස් දෙනවනේ බං සබ් කරලා.. තාම හෝල් වල දුවන ෆිල්ම්ස් නේ මුන් දෙන්නෙ..
මම දැකල තියෙනවා සුජාත පිටකොටුවේ විකුනන්න තියෙනවානිකන් කියවන්නන් වාලෙ කියවන්න එපා
උබ ඔය නාටකය බලල නැත්නම් ඒගෙ හොද නරක කියන්න එපා
(මම බලන්නෙ නැත්තෙ ඒ වෙලාවට මම ගෙදර නැති නිසා . episode තුන හතරක් බලල තියෙනව සරලවම ඒ නාට්‍යයේ කියන්න තරම් වරදක් නැ )
වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
මහා බලු මිනිස්සු ඕයි
කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ
වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
මහා බලු මිනිස්සු ඕයි
කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ


http://www.facebook.com/sujathadiyani?fref=ts
mae fan page eka balapan.mata comment tika dekkama ammapa mahana wenna hithuna banz..mona gon pissu lokekda inne kiyala hithuna

finally some fighting seens this i gota watch hope this was some thing with action like water margin