Abolish SAITM

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඊයේ හවස මම යනකොට මට ඉස්සරහෙන් හිටපු වාහනේ මෙහෙම ගහලා තිබ්බා.

IMG_20171013_163739.jpg
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හරි.. හරි.. ඔයාට කාර් එකක් තියනවා. ඉවරනේ කතාව.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
නැහැ බන් මේ මැඩම්ගෙ කාර් එක. මම ඩ්‍රයිවර්.
මැඩම්ගේ ෆොටො එකක් දාපන්. නැත්තම් මට ශුවර් නැ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උඹ ඩ්‍රයිවින් ජොබක්ද කරන්නෙ? පල පල යන්න ඔය තොගෙ කාර් එකනෙ??:P

මම ඩ්‍රයිවර් මචන්. අපිට කොයින්ද බන් වාහන ගන්න සල්ලි. යන්තම් දස අතේ නය වෙලා පාවිච්චි කරපු ත්‍රිවිල් කට්ටක් නම් ගත්තා. එකේ ෆිනෑන්ස් තවම ගෙවනවා.
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මම ඩ්‍රයිවර් මචන්. අපිට කොයින්ද බන් වාහන ගන්න සල්ලි. යන්තම් දස අතේ නය වෙලා පාවිච්චි කරපු ත්‍රිවිල් කට්ටක් නම් ගත්තා. එකේ ෆිනෑන්ස් තවම ගෙවනවා.

    උඹ එල කොල්ලෙක් මචෝ වෙන එකෙක්නන් ලොකු ටෝක් දෙයි මේ මගේ වාහනේ අරකයි මේකයි කියල........:yes::)
     
    උඹ එල කොල්ලෙක් මචෝ වෙන එකෙක්නන් ලොකු ටෝක් දෙයි මේ මගේ වාහනේ අරකයි මේකයි කියල........:yes::)

    :lol::rofl:
    උබ ඉතින් නෙදර්ලන්තෙ මල්ලි ගැන දන්න තරම තමයි