About Banned Elakiri members..!!

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
සුනිමල් නිසා අර වෙන කෙනෙක් බෑන් කරල ඒක වැරදී



[FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ අද කෝච්චි පීලිපැනීමක් නිසා අනෙකුත් කෝච්චි ගොඩාක් පරක්කු උනා කියලා…[/FONT]
[FONT=&quot]ඔන්න ඉතින් මරදානේ මාමලා අපිට එක එක platforms වලට යන්න කියනවා…[/FONT]
[FONT=&quot]අපිත් ඉතින් කියන කියන එකට යනවා…[/FONT]
[FONT=&quot]තියෙන කම්මැලි කමට මාරු උනේ රේල් පාරට පැනලා හරහා…[/FONT]
[FONT=&quot]මං ඉතින් මුලින්ම අනිත් platform එකට නැග්ගා…ඊට පස්සෙ Fire Dragonට අත දීල නගින්න help එකක් දීලා මං ගියා ටිකක් ඉස්සරහට…[/FONT]
[FONT=&quot]අයේ පිටිපස්ස හැරිල බලද්දි Fire Dragon සහ බබා තාම එතන පොරකනවා…බබා තාම රේල් පාරේ…[/FONT]
[FONT=&quot]අඩෙ අප්පා මේ මොකෝ මේ…ලඟට ගිහින් බැලින්නම් බබාට නැගගන්න බෑ…Fire Dragon බබාව උඩට ගන්න දත කනවා…කොහෙද ඉතින් මේ අලි පැටියගෙන්(බබා) කිසි සහයෝගයක් නැතුව කොහොමද ගන්නේ…[/FONT]
[FONT=&quot]කොහොමහරි Fire Dragon දිව හපාගෙන බබාව උඩට ඇදල ගත්ත විතරයි හෙනකඳය පොලේ ගැහුවවගේ බබා වැටුන බිම…දැන් ඉතින් බබා platform එකේ බඩගානවා…[/FONT]
[FONT=&quot]ඔක්කොටම හපන් මූ අර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා නැගිටින්නේ නැතුව එහෙම්ම ඉදන් බලං ඉන්නවා…[/FONT]
[FONT=&quot]කොහොම හරි අන්තිමට Fire Dragon සහ මම එකතු වෙලා අමාරුවෙන් මූව නැගිට්ටුවා…[/FONT]
[FONT=&quot]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/FONT]​

:baffled:
 

Mozilla

Well-known member
  • 407962_256055771134507_100001902597267_628553_1967384981_n.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    reputation_neg.gif
    About Banned Elakiri... 01-22-2012 05:22 PM Umba Suranga84 feck account eka da hematenama post dala uge Account ekata advertise
    denne

    Me balahanlako mata wela thiena deyak,rep kapapu we*** *** tai kianne,yako mama uge magul fake ekak neme,mama dakka uwa ban karala thienawa.ekai methana damme.nikan hoyala balanne nathiwa puk wada karannna epa ponsiya.
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව :lol:

    :lol::lol::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම කියන්නෙ සහෝ අපි හෝම් පේජ් එකට ගාන්ටාර කුලුනක් හයිකරමු, කෙනෙක් බෑන් වුනහම සිරීපාදේ ගියා වගේ ගාන්ටාරෙ ගහන්න පුලුවන් බෑන් වුනා ගාන අනුව :lol:

    පට්ට කතාව:lol::lol::lol:!එහෙනම් නිග්ගා තමයි වැඩියෙන්ම සිරීපාදෙ නැගල තියෙන්නෙ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    GT හරි මාව බෑන් කරපු එකාට,

    කොන්දක් තියෙනවනම් මේකට උත්තර දීලා ඩිලිට් කරපන්.

    lolkt.jpg


    දැන් මොකක්ද මේ ඔයා කියන්නේ. නිකන් පො^^යා වෙන්න හදන්න එපා. යකෝ තොපිට කෙලින් වැඩක් කර ගන්න පුලුවන්ද. ටින්ටියා කියලා ගොන් බූරුවෙක්ට මොඩ් කම දීලා (මට වැඩක් නෑ මොන ප^යට දුන්නත්) ඌ මම ෆේක් වලින් ආවා කිව්වම තොපි එකෙක්ට කෙලින් උත්තරයක් දෙන්න බැරි උනානේ. ඒ වෙලාවට උත්තර අහපුවම ෆෝරම් එකක ඇඩ්මින් කෙනෙක් හැසිරෙන විදිහ බලපන්. මොක්කුද යකෝ මේකේ ඇඩ්මින්. ස්පෑම්චෙක් කියන්නේ පොල් බූරුවෙක්ද? පොලිසියෙන් අහන්නලු ෆේක් හොයන්න. එහෙනම් මුගේ රෙද්දටද රිපෝට් කරන්න කියන්නේ

    spamcheckvsme.jpg



    බෑන් කලා කියලනම් කිසි ප්‍රශ්ණයක් නෑ. මට මේකේ ආවේ නෑ කියලා කන්න අඳින්න අඩුවක් වෙන්නේ නෑ. ඒත් පො^න වැඩ කරන්න එපා. අදට මම කියපු තොපි හිතන විදියේ කුනුහරපනම් "පොන්නයා" කියන එකනේ., එතකොට මේකේ පොන්නයා කියලා කියලා තියෙන හැම එකාම බෑන් කරපංකෝ. අනික පොන්නයට පොන්නයා කියන්නේ නැතුව මොකක් කියන්නද.

    උඹේ උස මහත තිබ්බට වැඩක් නෑ මොලේ තියෙනවද බලපන්. කර ගන්න දෙයක් නැති උනාම ප^යා වගේ බෑන් කලා කියලා කිසි පාඩුවක් නෑ. පුලුවන්නම් ඩිලිට් නොකර උත්තර දීපන්


    සුරංග84
    තීෆ් ගේ එකෙන් ආවේ ෆේක් එකක් හදන්නත් යන කාලේ අපරාදේ නිසා. බෑන් කරපු පොන්නයට කියන්නේ කතා කරන්න බැරිනම් දන්නේ නැති හු^න කතා කියන්න එපා. මේකේ ස්ටාෆ් එක කියාගන්න තුන් දෙනාටම කියන්නේ

    ජීටී; තොට ටිකක්හරි මොලේ ඇති කියලා හිතුවේ. ඒත් උබ මොඩ් / ඇඩ්මින්කම් දීලා තියෙන උන්ගෙන් හිතාගන්න පුලුවන්. අන්තිමට පිඑම් එකකින් කිව්වට පස්සේ වෝන් වෙලා තියෙනවද මම. අනික මම සුනිමල්ට පොන්නයා කිව්වේ. උඹ බෑන් නෙමෙයි මොන හු^^ කලත් මම ඌට පොන්නයා කියනවා. මොකද ඌ රියල් පොන්න අවජාතකයෙක්

    ස්පෑම් චෙක් ; තෝ ඇඩ්මින් කෙනෙක්ද යකෝ. පොල් බූරුවෙක් වගේ පීඑම් එවනවා පොලිසියට කියන්නලු ෆේක් හොයන්න. තොගේ ස්ථානාධිපතිද එතකොට අපි තොට රිපෝට් කරන්න ඕනි. රස්සාවක් හොයාගෙන ජීවත් වෙන්න බලපිය පොන්න කතා නොකියා

    ටින්ටින්; තෝ ලොකුම ගොනා. වෛශ්‍යාව වගේ හැම පොන්නයම තොගේ එකෙන්ද ලොග් වෙන්නේ. වී එම් බලලා ෆේක් ගෙස් කරන අමනයා තොට මම වීඑම් කීයක් එව්වද කොහොමද හෙව්වේ කියලා අහලා. තෝ එකකට රිප්ලයි කලාද.


    පුලුවන්නම් ඕන එකෙක් උත්තර දීලා හිටපල්ලා ඩිලිට් කරන්න කලින්.
    owata utthara hamba wenne nometha:nerd:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    :lol::lol:...elakiri ekata aluthen moodayo tikak admin karala(2 pass):lol::lol::lol:un hithan inne Americaawe janaadipathi kiyala...:lol::lol::lol:paw ban:(...api un dihaa saanukampithawa balamu.....:(

    karanna job ekak nathhan lidhata wath panapiyaw.....methana ape athala eka kannathuwa...:lol:
     
    Status
    Not open for further replies.