:D හයි මචන්ලා මගේ කොම්පයුටර් එක් බන්, Dell PC, Intel CORE I5, Windows 7 Genuine එකක්. මන් ඉමේජ් එකක් එවලා ඇති. මේක බන් පට්ට ස්ලෝ වෙලානේ දැන්.... මේකට ඇයි කියලා කියාපල්ලාකෝ..... වැඩ කරනන්නත් බෑ..... :confused: miz_rox