ඇත්තම පොඩි වැඩකට වෙබ් හොස්ටින් එකක් හොයනවා ඩොමේන් එක නම් අපි ගාව තියෙනවා .lk එකක්
ඇත්තම පොඩි වැඩකට වෙබ් හොස්ටින් එකක් හොයනවා ඩොමේන් එක නම් අපි ගාව තියෙනවා .lk එකක්

උඹේ නම්බර් එකට මම කතා කරන්නම්කිසි අවුලක් නෑ මචං... 500MB Package එක ඇති වෙයි ඔයාට වැඩේට... .LK Domain එකේ Name Servers ටික වෙනස් කරන්න මේ විදියට...
ns1.peekhosting.com
ns2.peekhosting.com
ඊටපස්සෙ වැඩේ හරි...![]()
උඹේ නම්බර් එකට මම කතා කරන්නම්
පොඩි කිව්වට limetruth.lk මෙන්න මේක
නිවුස් සයිට් එකක් වගේ එකක්
Good luck machan,ela ela man ubawa dannawa
kohedida mawa andura gaththe. umbe nama?ඉදිරියේදී සේවය ලබාගන්න බලාපොරොත්තු වෙනව
Mama machan January wala package ekak gannawa. Ethakota uba contact karannam.
All the Best
All the best.
I will see to get a shared hosting for my demos first.

All the best.
I will see to get a shared hosting for my demos first.