About Privete campuses !

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    mekata nam mama sampuurna ekangai machooo...kate masuran daana one...:)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    පෞද්ගලික විශ්වවිද්‍යාල !

    1)ළමයි වැඩි ගානකට උපාධි අවස්ථා රට ඇතුලේ හිමි වෙනවා -

    හරි විදිහට වෙනවා නම් බොහොම හොදයි .මේකම කරන්න පුළුවන් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල ටික පුළුල් කරලා හෝ අළුතෙන් විශ්වවිද්‍යාල ඇති කරලා. ඒ නැතත් තියෙන ටික අඩුමගානෙ හරියට නඩත්තු කරලා . මුදල් ගෙවීමට Z score list එකේ ඊලගට සිටින ( සිංහලෙන් කිව්වොත් බෝට්ටු අරගන්න ඉන්න ) සිසුන් කොටසක් ඊට ඉහල පාඨමාලාවට බදවා ගෙන . ඇයි මෙහෙම කරන්නෙ නැත්තෙ ? .නඩත්තුවට සල්ලි නෑ කියන්නෙ කොලේ වහලා ගහන බොරුවක් . ඔයිට වැඩිය සල්ලි ආණ්ඩුව නාස්ති කරලා තියෙනවා සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් වලට විතරක් !

    2) සල්ලි -

    මේක තමා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ලොකුම ගැටළුව . සල්ලි ඇතොත් අවුලක් නෑ (සල්ලි ආපු විදිහ ගැන කවුරුත් අහන්නෙ නෑ) ගම් වල බුරම්පිගේ සියාතුලගේ අපේ අම්මලගෙ තාත්තලගෙ (ලංකාවෙ බහුතරය) දරුවන්ට මේවට යන්න බැහැ කොච්චර දක්ශ උනත් , ඒ අයටත් යන්න ක්‍රම හැදෙනකම් ( ශිෂ්‍යාධාර හෝ උපාදිය ගත්තට පස්සෙ ගෙවන ණය ක්‍රම) මේකෙ අසාධාරණයක් පැහැදිලිවම තියෙනවා

    3) දක්ශතාව -

    උසස් පෙළ මහන්සි වෙලා ගොඩ දාගත්ත ළමයෙක්ගෙ ප්‍රතිපලය තවදුරටත් වටිනා කමක් නෑ මේවා ඇති උනොත්. සමහර විට ඔක්කොම විශය වලට ඇණ ගත්තු අය තාත්තගෙ අල්ලි වලින් ගොඩ ගිහින් ඩිග්‍රිය ගන්නවා. ඒකෙ අසාධාරණයක් කෙනෙක්ට පේන්න පූලුවන්

    4) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිද වැටීම

    මේක තමා බරපතලම . මේකට උදාහරණ මම දෙන්නම් ඕනෑ තරම් . විශ්වවිද්‍යාල වල ජ්‍යේශ්ඨ කථිකාචාර්ය කෙනෙක්ට උනත් ලැබෙන්නෙ ඒ අයගෙ සුදුසුකම් වලට හරියන්න බොහොම අඩු පඩියක් . පෞද්ගලික විශ්වවිද්‍යාල ලෑස්ති මේ අයට ඊට වඩා 4 ගුණයක් ගෙවන්න . මේ අය රැදෙයිද රාජ්‍ය සේවයේ ඔය පඩියට ? ඒතකොට වෙන්නෙ දුප්පත් ළමයෙක්ට යන්න තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටෙන එක !

    5) රැකියා අවස්ථා

    හොද වගේම නරක අතට පෙරලෙන්නත් පුළුවන් . රැකියා වැඩි වෙලා තරගය වැඩි වෙයි. රැකියා විරහිත උපාධිධාරී ගොන්නට තවත් රොත්තක් එකතු කරන්න කලින් ක්ශේත්‍රයේ තියෙන රැකියා අවස්ථාගැනත් හොයන්න ඕනි

    6) සල්ලි ලංකාවෙ ඉතුරු වෙන එක-

    මේක නම් ගොඩක් අය හිතාගෙන ඉන්න සූකිරි බොරුවක්. ලංකාවෙ පටන් ගන්න ඉන්න ගොඩක් ප්‍රයිවට් යුනි වල අතු තියෙන්නෙ ඉන්දියාව රුසියාව වගේ රටවල . අපේ රටෙන්ම ප්‍රමිතියට පටන් ගත්තොත් සල්ලි ඉතුරුවෙයි . නැත්තම් කොහොම උනත් පිටටම තමා !

    මම නම් හිතනේ හැම ක්ශේත්‍රයටම මේවා හොදට සලකලා අවශ්‍යතාව මත පටන් ගන්න ඕනි දෙයක් විදිහට යි පෞද්ගලික විශ්වවිද්‍යාල ,
    නැතිව ඇස්. බී ඇමැතිතුමා කරන විදිහට මම අරින එක අරිනවමයි කියලා දගලල කෑ ගහලා පිටකොටුවට එළවලු පෙට්ටිවල එවන්න කිව්ව විදිහට කරොත් , ශිෂ්‍ය සංගම් තහනම් කරලා , ළමයින්ව මර්ධනය කරලා. වැඩේ දෙල් වෙනවා ! මොකද මේවට විරුද්ධ අය රතු මල්ලිලා විතරක්ම නෙමේ


    ela ela oya thiyenne
    11.gif
    11.gif
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    privet unis honda nah kiyalada umba kiyanne.. ehenam oke thiyana anek uni syllabus piliganne ai lankawe campus wala yal panapu ewata wada.. ane mey danna magulak kiyapan ban..

    pvt uni exams proper syllabus walta ugan wanne.. ewa pass wenath lesi nah... umbala nikan podi institute danwa wage ne talk denne..

    සිරා කතාව.
    මුන් කියන හැටියට ප්‍රයිවෙට් තැන් වලට පොඩි කාමරේක මේස දෙකක් තිබ්බා නං ඇති. පලවෙනි මේසෙ ඉන්න එකා සල්ලින් අරගන්නවා, දෙවනි මේසෙ ඉන්න එකා degree එක දෙනවා. :D

    පට්ට කතාවක්. මචෝ



    privet ඒවා හොද නැ කියලා මම කියන්නේ නැ.
    ඒවා නවත්වන්න කියල කෑගහන එක එක නෙවෙයි වෙන්න ඕනේ එවල ගුණාත්මක භාවය තවත් වැඩි කරන්න ඕන කියන එකයි.
    එතකොට බොරුවට කෑගහන එක නැතිවෙයි

    hebei government eken me hema Pvt campus ekakma hodata control karanna oni..campus walata oni widihata weda karanna nodi government eken hoda paalanayak karanna oni....

    ඉස්සල්ලා රජයෙ ඒවයෙ ගුණාත්මකභාවය හැදුව නම් හොදයි නේද? ගිය අව්රුද්දේ (2010) campus select වෙච්ච මගේ යාලුවෝ තාම ගෙවල් වල. පවු උන්. කවද්ද උන්ට campus පටන් ගන්නේ? දැන් 2012 ටත් ලගයි. උබල තව private uni එවයෙ ගුණාත්මකභාවය හදන්න එනව. ගොන් හරක්
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සල්ලා රජයෙ ඒවයෙ ගුණාත්මකභාවය හැදුව නම් හොදයි නේද? ගිය අව්රුද්දේ (2010) campus select වෙච්ච මගේ යාලුවෝ තාම ගෙවල් වල. පවු උන්. කවද්ද උන්ට campus පටන් ගන්නේ? දැන් 2012 ටත් ලගයි. උබල තව private uni එවයෙ ගුණාත්මකභාවය හදන්න එනව. ගොන් හරක්

    hugak ewwa patan aran iwaraine bn :eek: NDT / TTI wage ewwa nm patan ganne january da koheda
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Full amount ekama lankawata hamab wenne nathi unata.. eka student kenek gen ganak rajayata yanawa..
    ඔහොම එකක් ලංකාවෙ ක්‍රියාත්මක නෑ. උදාහරණයක් විදිහට මාලබේ PMC එක. පිටරට නම් බදවාගන්න හැම ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම ආණ්ඩුවෙ මුදලක් "ඇප" කරන්න ඕනි. මෙහෙදි උනේ ආණ්ඩුවෙනුත් ඇපමුදල් ,ප්‍රමිතියක් ,වගකීමක් මොකුත් නැති මේ PMC එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු එක . සල්ලි ටික කොහොමත් රුසියාවට ඇද්දා , මෙහෙ අය රුසියාවෙ කෝස් ෆී එකට වැඩිය අය කරලා ඒ ගාන ලාභ ගත්තා ? මොකද්ද්ඩ රටට ලැබුනු වාසිය ?

    rajaya pvt uni pinata lankawe duwanna denne nah..
    දැනටමත් දුවනවා "පිනට"
    pramithiyak thiyana oke piligathta pvt uni thama lankawata genna wenne.. so we cn attract foreign students even.. ..
    ප්‍රමිතියක් සහිත ලෝකේ පිළිගත්ත ප්‍රයිවට් යුනියක්ද මාලබේ ඇරියේ ? :lol: ඔයා ලංකාවෙද පහුගිය ටිකේ හිටියේ . දැනටත් ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල foreign students ලා ගන්නවා හැම අවුරුද්දෙම

    ammapa umbala hithane mokenda ban. molenda nathnam ahawal eken da..
    මේවා ලිව්වෙ ඒ අහවල් එකෙන් හිතලා වෙන්න ඕනි ඔබතුමා. හොදා හොදා මූණත් එක්ක තියෙන තරහට නහය කකපාගන්නකෝ . ඔයාටත් ළමයි ඉදලා උනුත් හොදට ඉගෙන ගෙන කැම්පස් තේරිලා උන් සෙමිස්ටර් එකේ සල්ලි ඉල්ලන දාට , මෙච්චර සල්ලි කොහෙන් කොයන්නද හිතුනු දාට මේවා මතක් කරගන්න . එතකොටවත් මොලේ පෑදිලා ආයි නිදහස් අධ්‍යාපනයට ශොපිං පලයන් පුතා ! :D

    :yes:

    3) salli dunnata degree eka denne na :P exam thiyana ewwa pass unoth denne

    සල්ලි දෙන්න බැරි නම් ඩිග්‍රි මුකුත් නෑ නේ සහෝ . ඔහොම සල්ලි දික් කළ ගනන් ඕනේ කෙනෙක්ට වරෙං ගනිං කියලා එකක් තිබ්බා . හැබෑ අසූ ගණන්වල :D
     
    Last edited:

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    yako mama mewage comments danne eka ekata baye neme mata minus rep deepu p.....yek kiyala thiyanawa alert: You're Being Hacked. kiyala
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machannnn salli hoya ganna eka ammlage thathtgalage wedak neh.. ee gollonta wiyadam karanna puluwan hinda neh ohoma kiyanne sooo uba ekata worry wenna ona neee :D
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Ane manda machan private university gihin igenagannavanam hodai... et da vade kiyanne private pihiten government university tikata kela karanna yana eka tamai awla..

    kawru monava kiwwath AL pass vela lankave rank ekak dapu ekekui.. AL fail una kenekui atare venasak tiyanva.. (Mama kata karanne AL Maths Stream eken) MOkada mama kale maths anith eewa gana comment karanna danne naa...
     

    _Menake_

    Junior member
  • Jul 12, 2011
    50
    0
    6
    Rathnapura
    SLIT eke igana ganna balaporottu wena ayath damma register wenna wei.
    Mokada private uni patan gattama owala gaanath 4000000 pani.

    Semester 1 kata 80000 gewala nam igana ganna wen naa....(panatha genawoth)
     

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    SLIT eke igana ganna balaporottu wena ayath damma register wenna wei.
    Mokada private uni patan gattama owala gaanath 4000000 pani.

    Semester 1 kata 80000 gewala nam igana ganna wen naa....(panatha genawoth)


    macahan SLIIT ekata yanna puluwan eka set ekak innawa. panatha nemei mona magula genawath un gana wadi koroth loku ganakin eka parata egena ganna kattiya nathi wenawa. uba dannawada SLIIT metro campus eke thiyena lokuma lab eka dan 2ta kadala thiyenne. hethuwa lamai adui un gana wadi karapu hinda. eka nisa macahn unta hithu matheta ganan wadi karanna ba.

    so don't worry my dear friends.
     

    _Menake_

    Junior member
  • Jul 12, 2011
    50
    0
    6
    Rathnapura
    macahan SLIIT ekata yanna puluwan eka set ekak innawa. panatha nemei mona magula genawath un gana wadi koroth loku ganakin eka parata egena ganna kattiya nathi wenawa. uba dannawada SLIIT metro campus eke thiyena lokuma lab eka dan 2ta kadala thiyenne. hethuwa lamai adui un gana wadi karapu hinda. eka nisa macahn unta hithu matheta ganan wadi karanna ba.

    so don't worry my dear friends.


    Machan uba hithanawada peradeniye Engineering degree 1 4500000 denakota SLIT eka oya ganata ugan wai kiyala.....na ban e ayalata paadu uanath gaana wadi karanna wenawa .... standard thiyaganna.....
     
    Last edited:

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    Machan uba hithanawada peradeniye Engineering degree 1 4500000 denakota SLIT eka oya ganata ugan wai kiyala.....na ban e ayata paadu uanath gaana wadi karanna wenawa .... standard thiyaganna.....

    machan you are not getting the point. if it costs 1 4500000 for a degree why would someone do it in sri lanka. if i have that much of money probably im going to complete my degree in harvard or MIT coz it'll cost me only 10000000.
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Machan uba hithanawada peradeniye Engineering degree 1 4500000 denakota SLIT eka oya ganata ugan wai kiyala.....na ban e ayalata paadu uanath gaana wadi karanna wenawa .... standard thiyaganna.....

    ඈ 4500000 ???? එච්චර වෙනවනම් ලංකාවේ යුනි එලනේ මචන්ලා.