මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. මගෙ ලග දැන් තියෙන්නෙ SLT 512kbps Unlimited
P) Internet Connection එක. මට හිතෙනව ඒක අලුත් 8mbps connection එකට මාරු කරන්න.
උඹලගෙ Experience එක අනුව මොකද කියන්නෙ. මම 8mbps (http://www.slt.lk/broadband/p_family.html)එකට මාරු වෙන්නද. නැත්තම් තියෙන Connection එකේම ඉන්නද..මේකට උදව් කරපල්ලා ලොකු උදව්වක්

router eka off nokara