ABS ප්‍රශ්නයක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඩ්‍රයිවර් brake padel එක තද කරගෙන ඉන්නකොට රොද වලට හයි කරලා තියන sensor වලින් system එක දිගටම analyse කරනව. රොද ලොක් නොවි තියගන්න.. මම අහල තියන්නෙ තත්පරයට 11 වාරයක් brake caliper එකට oil එක දෙනව, ගන්නවා (සම්පුර්නයෙන්ම ගන්නෙ නැ බුරුල් කරනව විතරයි) එතකොට රොද ලොක් වෙලා ලිස්සලා යන්නෙ නැ