අපේ කාර් එකෙත් ලදී ඉදලා ABS bulb එක පත්තුවෙලාම තියනවා බන්.... වංගුවක් ගන්නකොට කඩාගෙන යනවා වගේ... :sorry: bulb eka pathuwelama thiyanawanam, abs wada karanne natha.. eka on wela off wenna one..