ABS ප්‍රශ්නයක්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඒ කියන්නෙ කඩ කඩ දෙද්දි ෆුල් ලොක් වීමත් වෙනවද ?

    අහන එක පැහැදිලි මදි. මම හිතන්නෙ අහන්නෙ 100% බ්‍රේක් සහ 0% බ්‍රේක් අතර ද නැත්නම් 10-20% සහ 0% අතර ද බ්‍රේක් දෝලනය වෙන්නෙ කියන එක වෙන්න ඕන.
    මුලින් කියපු එක තමයි වෙන්නෙ. මොකද බ්‍රේක් කාලයක් යනකොට ගෙවෙනව. ඒ නිසා 10-20% කියන එක නිර්නය කරන්න පරිඝනකයකට බැහැ. (මොකද ඒ මට්ටම කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා). අනිත් හෙතුව තමයි ABS වැඩ කරන්නෙ අපි උපරිම බ්‍රේක් පෑගුවොත් තමයි. ඉතින් පරිඝනකය කොයිම වෙලවකවත් අපි උපරිම බ්‍රේක් දෙද්දි ඒකට පිටින් ගිහින් බ්‍රේක් සිමා කරන්නෙ නැහැ. පරිඝනකය බලන්නෙ රෝද ලොක් වෙනවද කියන එක විතරයි. ලොක් වෙනවනම් ඉතමත් කෙටි කලයකට බ්‍රේක් අතාරිනව. සහ නැවත උපරිම බ්‍රේක් යොදනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113

    එළ එළ
    රෙප් 11+

    මෙන්න මේ වීඩියෝ එක බලහං.. මේවත් ABS වගේ තමා, ෆුල් බ්‍රේක් ගහද්දි රෝදෙ ලොක් නොවෙන්ඩ වග බලාගන්නව..

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    අහන එක පැහැදිලි මදි. මම හිතන්නෙ අහන්නෙ 100% බ්‍රේක් සහ 0% බ්‍රේක් අතර ද නැත්නම් 10-20% සහ 0% අතර ද බ්‍රේක් දෝලනය වෙන්නෙ කියන එක වෙන්න ඕන.
    මුලින් කියපු එක තමයි වෙන්නෙ. මොකද බ්‍රේක් කාලයක් යනකොට ගෙවෙනව. ඒ නිසා 10-20% කියන එක නිර්නය කරන්න පරිඝනකයකට බැහැ. (මොකද ඒ මට්ටම කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා). අනිත් හෙතුව තමයි ABS වැඩ කරන්නෙ අපි උපරිම බ්‍රේක් පෑගුවොත් තමයි. ඉතින් පරිඝනකය කොයිම වෙලවකවත් අපි උපරිම බ්‍රේක් දෙද්දි ඒකට පිටින් ගිහින් බ්‍රේක් සිමා කරන්නෙ නැහැ. පරිඝනකය බලන්නෙ රෝද ලොක් වෙනවද කියන එක විතරයි. ලොක් වෙනවනම් ඉතමත් කෙටි කලයකට බ්‍රේක් අතාරිනව. සහ නැවත උපරිම බ්‍රේක් යොදනව.

    මචං මම කිව්වෙ ගහන බ්‍රේක් පාරෙ සැර නෙමේ..
    ස්ලිප් රේට් එකෙන් අදහස් කරන්නෙ, වාහනේ යන දුර සහ රෝදෙ කැරකෙන දුර ප්‍රමාණය අතර වෙනස
    ෆුල් ලොක් වුණාම වාහනේ ඉස්සරහට ගියත් රෝද කැරකෙන්නෙ නෑ.. එතකොට ස්ලිප් රේට් එක 100%යි, මේ වගේ වෙලාවට ටයර් එකෙයි පාරයි අතර ඝර්ෂණයත් සෑහෙන්ඩ අඩු වෙනව.. ගතික ඝර්ෂණය අඩු නිසා..
    ස්ලිප් රේට් එක අඩු වෙන්ඩ අඩු වෙන්ඩ, ටයර් එකයි පාරයි අතර හොඳ ඝර්ෂනයක් තියෙනව
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඔතනදි කඩ කඩ break කරන්නේ නැ.
    driver break කරගෙන ඉන්න තරමට break apply කරනවා. ඊට පස්සේ රෝද ලොක් වෙනවා නම්. break release කරනවා.
    අයෙමත් බලනවා driver break කරගෙනද ඉන්නේ කියලා. කරගෙන නම් ඉන්නේ ඒ තරම break apply කරනවා. රෝද ලොක් උනොත් break release කරනවා.
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචං මම දන්න විදියට වෙහිකල් කම්පියුටර් එක අපි ගහන බ්‍රෙක් එක අඩු කරන්නෙ නෑ. ඌ බලන්නෙ වීල් ලොක් වෙනවද කියන එක. ලොක් උනොත් 1) බ්‍රෙක් ප්‍රෙශර් එක අඩු කරනව 2) ඒත් බැරි නම් අපහු පොම්ප කරල වීල් අන්ලොක් කරනව. උන්ගෙ ටාගට් එක තඩි බ්‍රෙක් එකක ඇවරේජ් ස්ලිප් රේට් එක 30% අවට තියාගන්න.

    ස්ලිප් රේට් එක 30% හිටින්න බ්‍රෙක් ගහන්න බැරි හේතුවක් තමා අපි දැනගන්නෙ කොහොමද වාහනෙ යන වේගෙ. මොකද ඒක ගන්නෙත් රෝද වලින්මයි. කම්පියුටර් එක එස්ටිමේට කරනව වාහනෙ ගිය වේගේත් එක්ක රොදවල වේගෙ බලල ස්ලිප් වෙනවද නැද්ද කියල. ස්ලිප් වෙනව නම් විතරඉ ABS එක ඕන් වෙන්නෙ. නමුත් 30% ස්ලිප් රේට් එකකින් ස්ලිප් වෙනවද කියල හරියට එස්ටිමේට කරන්න අමාරුයි. ඒක සාර්තක වැඩක් නෙමේ. බ්‍රේක් ගහන්න ගත්ත ගමන් පුලුවන් වෙයි ඇස්ටිමේට් කරන්න. එත් පස්සෙ බෑ. ඒත් දැන් තියෙන විදියෙදි ඕන වෙන්නෙ ස්ලිප් වෙනවද නැද්ද කියන එක විතරයි.
     
    meka hari.
    onna ubawa nil kara..
     
    තැන්කියු මචං
    11+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    There was a very good explanation in Vidusara magazine a long ago. they went into extreme details about this. that is how I know this. barely remember the full stuffs. if you can locate those old editions you'll get the complete picture.

    බාර්ලි රිමෙම්බර්
    මට සම්පූර්ණ පින්තූරෙ ඕනෙ නෑ.. ;)

    හරි හරි හම්බවුණොත් කියවනව :)
    තෑන්ක්ස් මචං
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    මම බාස් කෙනෙක්ගෙන් ඇහුවා ABS කියන්නෙ මොකක්ද කියල. ඌ මට කිව්ව ඉන්ටනෙට් ගිහින් ගූගල් කියල සයිට් එකක් තියෙනව, එතන ABS කියල ගහල විස්තර හොයාගන්න කියල :sorry:

    :D:D:D:D:shocked::shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ කාර් එකෙත් ලදී ඉදලා ABS bulb එක පත්තුවෙලාම තියනවා බන්.... වංගුවක් ගන්නකොට කඩාගෙන යනවා වගේ... :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    mama kalin kiyapu tikata amatharawa monawada danaganna ona kiyapanko. danna deyak nam kiyanna,

    සිරාවට වාහනේ ඉස්සරහට යැවෙන වේගෙ ගන්නෙත්, රෝදෙ කැරකෙන වට ගාණෙන්නෙ...
    වාහනේ යන වේගෙ ගන්ඩ වෙන ක්‍රමයක් නෑ..
    දශමෙටම ලොකේෂන් එක කියන gps system එකක් තිබුණනං හරි :P

    එතකොට මචං ABS වලදි 10-30 ස්ලිප් රේට් එකක් ගැන කියන්නෙ ඇයි ?

    anti-lock-braking-system-8-638.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    කවද හරි ඔය ස්ලිප් රේට් එක දිගටම තියාගන්ඩ පුලුවන් ක්‍රමයක් හොයාගත්ත කියමු..
    එදාට ඔය විදියට බ්‍රේක් කඩ කඩ දෙන්ඩ වෙන එකක් නෑ නේ...
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Hama wahanekama ABS thiyeda ban ? Toyota town ace wala nadda :(

    godak wahan 2000 /99 wage passe ewage ABS THIYANAWA..oka balanna puluwan machan ..yathura daapu gaman dash board eke okkoma lights patthu wenawane..fuel..hand brake..check enging wage e welawata ABS thiyana ekak nam abs light eka patthu wenawa..nathnam balanna wenne rode galawala..
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කවද හරි ඔය ස්ලිප් රේට් එක දිගටම තියාගන්ඩ පුලුවන් ක්‍රමයක් හොයාගත්ත කියමු..
    එදාට ඔය විදියට බ්‍රේක් කඩ කඩ දෙන්ඩ වෙන එකක් නෑ නේ...

    එහෙමනම් මචං පාරටත් sensor එකක් හයි කරන්න වෙනවා :lol: