Anti-Lock Brake System
වාහනයක් නෝමල් පාරෙ යනකොට රෝදෙ වටේට (පරිධිය) කැරකෙන දුරයි, වාහනේ ඉස්සරහට යන දුරයි සමානයි...
මං අහල තියෙන abs කිව්වම බ්රේක් පාර කඩ කඩලු දෙන්නෙ.. දෙනකොට ලොක් වෙන්ඩම දෙනව..
එහෙම කරන්නෙ නැතුව, රොදේ නවතින්ඩ නොදී දිගටම කැරකෙන්ඩ දීල වැඩේ කරගන්ඩ බැරිද ?
මං කියන්නෙ වාහනේ ඉස්සරහට යන දුරට වඩා, රෝදෙ පරිධිය යන දුර අඩු කරල.. හැබැයි පොඩි ස්ලිප් එකක් රෝදෙයි පාරයි අතර එතකොට තියෙනව.
මම කියන විදියෙ ABS සිස්ටම් නැද්ද ?
කඩ කඩ බ්රේක් පාර දෙනවනං තත්පරයට කොච්චරක් විතර වදිනව ඇතිද ?

Last edited: