AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    Anti-Lock Brake System

    වාහනයක් නෝමල් පාරෙ යනකොට රෝදෙ වටේට (පරිධිය) කැරකෙන දුරයි, වාහනේ ඉස්සරහට යන දුරයි සමානයි...

    මං අහල තියෙන abs කිව්වම බ්රේක් පාර කඩ කඩලු දෙන්නෙ.. දෙනකොට ලොක් වෙන්ඩම දෙනව..
    එහෙම කරන්නෙ නැතුව, රොදේ නවතින්ඩ නොදී දිගටම කැරකෙන්ඩ දීල වැඩේ කරගන්ඩ බැරිද ?
    මං කියන්නෙ වාහනේ ඉස්සරහට යන දුරට වඩා, රෝදෙ පරිධිය යන දුර අඩු කරල.. හැබැයි පොඩි ස්ලිප් එකක් රෝදෙයි පාරයි අතර එතකොට තියෙනව.

    මම කියන විදියෙ ABS සිස්ටම් නැද්ද ?
    කඩ කඩ බ්‍රේක් පාර දෙනවනං තත්පරයට කොච්චරක් විතර වදිනව ඇතිද ?



    Fig6_20110607162630.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    එහෙම නැත්තං ABS වලදි කඩ කඩ හරි දෙන්නෙ ෆුල් ලොක් වෙන බ්‍රේක් පාරක් නෙමේද ?

    anti-lock-braking-system-9-638.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    ස්ලිප් එකක් unoth kadanda deyak na machan...ස්ලිප් ma thamai....ekai kada kada denne.

    ස්ලිප් වෙනව කිව්වම මචං ඒකෙත් මට්ටං තියෙනව..
    ෆුල් ලොක් වෙලා ස්ලිප් වීමෙ ඉඳං, රෝදෙ කැරකෙන ගමනුත් සලිප් වෙන්ඩ පුලුවං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    මම මෙහෙම අහන්නංකො..
    ස්ලිප් රේට් එක 0%-30% ත් අතර දිගටම තිබ්බත්, හොඳ බ්‍රේක් පාරක් වදිනව.. රෝදෙ කැරකෙන නිසා වාහනෙ කපා ගන්ඩත් පුලුවන්..
    ඒත් ඇයි, ඒකත් කඩ කඩ දෙන්නෙ.. :confused:
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    කඩ කඩ දෙනව කිව්වට බන් රටාවකට කඩ කඩ නෙවෙයි දෙන්නෙ. වාහනේ deceleration එක ABS system එකෙන් ප්‍රස්ථාරිකව monitor කරනවා. වාහනේ decelerate වෙලා නවතින් නැතුව එක පාරටම රෝද හිර උණාම ABS system එකෙන් හිර උණ රෝදෙ අත ඇරල ආයෙ break කරනවා. ආයෙ හිර උනොත් ආයෙ අත ඇරලා ආයෙ ගහනවා. ඒකයි ඒකට "Anti-lock" Break System කියන්නෙ. මේ විදියට රෝද හතරම ස්වායත්තව (independently) ABS system එකෙන් control කරනවා milliseconds වලින්. එහෙම නැතුව කඩ ඉරි ක්‍රමේට "කඩ කඩ දෙනවා" නෙවෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    කඩ කඩ දෙනව කිව්වට බන් රටාවකට කඩ කඩ නෙවෙයි දෙන්නෙ. වාහනේ deceleration එක ABS system එකෙන් ප්‍රස්ථාරිකව monitor කරනවා. වාහනේ decelerate වෙලා නවතින් නැතුව එක පාරටම රෝද හිර උණාම ABS system එකෙන් හිර උණ රෝදෙ අත ඇරල ආයෙ break කරනවා. ආයෙ හිර උනොත් ආයෙ අත ඇරලා ආයෙ ගහනවා. ඒකයි ඒකට "Anti-lock" Break System කියන්නෙ. මේ විදියට රෝද හතරම ස්වායත්තව (independently) ABS system එකෙන් control කරනවා milliseconds වලින්. එහෙම නැතුව කඩ ඉරි ක්‍රමේට "කඩ කඩ දෙනවා" නෙවෙයි.

    මං මෙතන අහල තියෙන වෙන දෙයක් මචං...
    සෙන්සර් කීපයකින් ගන්න දත්ත අනුව ඒ ඒ වෙලාවට කැල්කියුලේට් කරල දෙන බ්‍රේක් පාරක් කියල මම දන්නව බං..
    උඹ හිතන්නෙ මම ඕක දන්නෙ නෑ කියලද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,666
    113
    ඝර්ෂණය ගැන ඉගෙන ගනිද්දි අපි දන්නව, ස්ලිප් වෙනකොටයි, ස්ලිප් වෙන්නෙ නැති වෙලාවටයි ඝර්ෂණය වෙනස් කියල..
    ඔය දාල තියෙන ප්‍රස්තාරෙට අනුව ABS වලදි පොඩි ස්ලිප් එකක් තියෙනව.. 0-30% කියල ඔය තියෙන්නෙ..