Absolut / SKYY Vodka Bottle හිස් එකක් තියනවා නම් කියන්න සල්ලි දීල ගන්නම් .. වතුර දාගන්න බන් ... බොන්නේ නැති නිසා හොයාගන්න බැලුවේ. ඩොකෙක් ප්ලාස්ටික් බෝතල් එපා කිව්වා බන් .
මන් ඒකට ෆට්ට ආසයි .
Contact Details PM කරන්න
මන් ඒකට ෆට්ට ආසයි .
Contact Details PM කරන්න
Last edited:

ප්ලස්ටික් හොද නැලුනෙ.

