ෆෙන්ස්, අබු ඩාබි කියන්නෙ ඩුබායිමද? එහෙ ගනන් අඩු මොන වගේ බඩුද? (Electric items, shoes, clothes වගේ)


UAE wala eka kotasak. Electric items ganan aduilu. Specially Black Friday wala.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා යන ශේයික් රාජ්‍ය 7 එක්ව පිහිටුවා ගත් එක්සත් රාජ්‍යයකි. එහි අගනුවර ලෙස සලකන්නේ අබුදාබි. වෙළෙද අගනුවර ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩිම නගරය ලෙසත් ඩුබායි සැලකෙනවා. සාමාන්‍යයෙන් ඩුබායි වලට වඩා අබුදාබි වල සෑම දෙයකම පාලනයක් තියෙනවා. ඉලෙක්ට්‍රික් හෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වුවත් ශ්‍රේණිගත කිරිම් දකින්නට පුලුවන්. මිළ අඩු භාණ්ඩ ඇත්තේ ඩුබායි හි.
