Abu dhabi

black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    ෆෙන්ස්, අබු ඩාබි කියන්නෙ ඩුබායිමද? එහෙ ගනන් අඩු මොන වගේ බඩුද? (Electric items, shoes, clothes වගේ):confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    UAE wala eka kotasak. Electric items ganan aduilu. Specially Black Friday wala.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මෙහෙට වඩානම් අඩුයි බං
    යාලුවෙක් සිටී එහේ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල් කුවේන්, රස්-අල් කයිමා සහ ෆුජයිරා යන ශේයික් රාජ්‍ය 7 එක්ව පිහිටුවා ගත් එක්සත් රාජ්‍යයකි. එහි අගනුවර ලෙස සලකන්නේ අබුදාබි. වෙළෙද අගනුවර ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩිම නගරය ලෙසත් ඩුබායි සැලකෙනවා. සාමාන්‍යයෙන් ඩුබායි වලට වඩා අබුදාබි වල සෑම දෙයකම පාලනයක් තියෙනවා. ඉලෙක්ට්‍රික් හෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වුවත් ශ්‍රේණිගත කිරිම් දකින්නට පුලුවන්. මිළ අඩු භාණ්ඩ ඇත්තේ ඩුබායි හි.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා යන ශේයික් රාජ්‍ය 7 එක්ව පිහිටුවා ගත් එක්සත් රාජ්‍යයකි. එහි අගනුවර ලෙස සලකන්නේ අබුදාබි. වෙළෙද අගනුවර ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩිම නගරය ලෙසත් ඩුබායි සැලකෙනවා. සාමාන්‍යයෙන් ඩුබායි වලට වඩා අබුදාබි වල සෑම දෙයකම පාලනයක් තියෙනවා. ඉලෙක්ට්‍රික් හෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වුවත් ශ්‍රේණිගත කිරිම් දකින්නට පුලුවන්. මිළ අඩු භාණ්ඩ ඇත්තේ ඩුබායි හි.

    :rofl: