AC එකක් ගන්න ඕන සිංහලු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,029
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මේක හොදයි ද?​

    Hisense 12 Btu Inverter Air Conditioner​

    ❄️R32 new gas

    ❄️100% copper coil

    ❄️on/ off timer

    ❄️sleep mode

    ❄️energy saving 5star

    ❄️Turbo

    ❄️bacteria filters

    ❄️3M copper coil
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    midea nam hoda brand ekak..

    c71e13fc78aa901896eb355681c7654a.png
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    mekath thiyanawa.
    ado issara 1lak walata thibila thiyenne.
    dan 269i

    ඉන්දියන් ජරාවල් නම් ගන්න ඵපා..LG, samsung ඵහෙම ඉන්දියන් ඵන්නේ.අනික අබාන්ස් පැත්ත බලන්නවත් ඵපා..හොඳ තැනකින් බලල ගනින්
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඉන්දියන් ජරාවල් නම් ගන්න ඵපා..LG, samsung ඵහෙම ඉන්දියන් ඵන්නේ.අනික අබාන්ස් පැත්ත බලන්නවත් ඵපා..හොඳ තැනකින් බලල ගනින්
    monawada ban ganna hoda brands? mamath bala bala innawa 18000 or 24000BTU
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    monawada ban ganna hoda brands? mamath bala bala innawa 18000 or 24000BTU

    ලංකාවේ ගන්නවනම් Panasonic තමා හොඳම (made in Malaysia)..midea තමා ඊළගට..(made in china) ඉන්දියන් ඒවා තමා ලාභෙට ගන්න තියෙන්නෙ..අරව දෙනව මේව දෙනව කිය කිය ඔය අබාන්ස් ඵකෙන් විකුණන්නෙ ඒවා..room ඵකකට නම් 18000 btu ඵකත් වැඩියි බං.ඊට වඩා අඩු වුනත් කමක් නෑ.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ලංකාවේ ගන්නවනම් Panasonic තමා හොඳම (made in Malaysia)..midea තමා ඊළගට..(made in china) ඉන්දියන් ඒවා තමා ලාභෙට ගන්න තියෙන්නෙ..අරව දෙනව මේව දෙනව කිය කිය ඔය අබාන්ස් ඵකෙන් විකුණන්නෙ ඒවා..room ඵකකට නම් 18000 btu ඵකත් වැඩියි බං.ඊට වඩා අඩු වුනත් කමක් නෑ.
    room eka tikak lokuyi ban. ekayi baluwe.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    do not buy made in india
    ubata patta du efficiency ekak enne
    patta current bilak ey
    wait 6 until end of june or july
    restriction any karama gana adu wenawa
     
    • Like
    Reactions: NRTG

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    ලංකාවේ ගන්නවනම් Panasonic තමා හොඳම (made in Malaysia)..midea තමා ඊළගට..(made in china) ඉන්දියන් ඒවා තමා ලාභෙට ගන්න තියෙන්නෙ..අරව දෙනව මේව දෙනව කිය කිය ඔය අබාන්ස් ඵකෙන් විකුණන්නෙ ඒවා..room ඵකකට නම් 18000 btu ඵකත් වැඩියි බං.ඊට වඩා අඩු වුනත් කමක් නෑ.
    Panasonic Indian eka aulda? mama gaththa 12000btu Wifi Model ekak.
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම රෙකමන්ඩ් කරන්නෙත් Panasonic තමයි. දම්රෝ හරි සොෆ්ට්ලොගික් හරි බලන්න.

    මම ගත්ත මොඩල් එක නම් ඉන්දියන් මේඩ්. දැන් අවරුදු 2ක් වෙනවා අව්ලක් නම් නෑ.
     
    • Like
    Reactions: kinkon and NRTG