AC එකක් ගන්න

අඩෝ පට්ටම රස්නෙයි
මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
මේකට හරියන්නේ 18000 BTU එකක්
දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
දෙකම inverters
ගානේ පට්ටම ලොකු වෙනසක්
හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
සුපිරි service එක.
අබාන්ස් එකේ service අවුල් එකයි බය
කාමරේ ලොකුයි බන් (20 x 10)
මොකෝ හිතන්නේ ?
 

Emios

Well-known member
  • Dec 10, 2009
    35,312
    15,154
    113
    Airconditioners.lk have the 18k aero for 160k.ikman.lk eke cynergy ar solutions got it even cheaper.But the big guys selling for a huge margin
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    8,867
    2,880
    113
    Kottawa
    LG එකකට යන්න
    මෙය @dayt0na විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁


    Panasonic aero එකකට යන්න
    මෙය @Emios විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁


    Singer එකක් ගනින් පොන්නයෝ
    මෙය @scurvy විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,702
    4,387
    113
    LG එකකට යන්න
    මෙය @dayt0na විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁


    Panasonic aero එකකට යන්න
    මෙය @Emios විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁
    Abans eke shares tiyenewa bung 😁
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,607
    1,777
    113
    LG එකකට යන්න
    මෙය @dayt0na විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁


    Panasonic aero එකකට යන්න
    මෙය @Emios විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි 😁
    Singer 1k ganin ponnayo thopita kohenda mewa
    meya walatara visin mudal gewa pracharaya krana ladi.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,195
    4,795
    113
    දගයට කරදර නොකර හිටියනම් හොදයි , විල්සන් නැන්දත් එක්ක ඉන්න ටික කාලේ ඔහොම්ම ඉන්න. මොන ඒ.සිද බොට :D
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    252
    139
    43
    Colombo, Sri Lanka
    129,900/= තියනවා VOLTAS inverter AC .....Singer කියලා ගහලා එන්නේ VOLTAS තමයි...වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් PM කරන්න...125,000/= විතර කරලා දෙන්නම්...with Warranty
     
    • Like
    Reactions: hodakolla