AC එකක් ගන්න

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mn me elakiri eke godak AC post dekala thiynawa. Hamotama thiyna lokuma issue eka thama AC eke service eke. Kisima kenukata hoda AC ekek ganna ba me service prashne nisa. Meka AC ekak Car ekak neame. Service eka kiyanne car ekak service karanawa wage wadakuth neme. Kauruth free service 3 welatama karanawa mokada oya service 3 karanna deyak nathi nisa. Machine eka parana wenakota thama service lokuwata one wenne. Ekata godak kal yanawa. Anith eka AC/Fridge wage ewa continues use karana hadala thiynne. Ehema ledak enne ne ikamanata. Ai me tharam warry wenne thaman kamathi eka ganne nathuwa service ekak gana hithala. Jeewitha kalame use karanna AC loke kohewath ne.
    well said mate
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    අඩෝ පට්ටම රස්නෙයි
    මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
    මේකට හරියන්නේ 18000 BTU එකක්
    දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
    අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
    දෙකම inverters
    ගානේ පට්ටම ලොකු වෙනසක්
    හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
    සුපිරි service එක.
    අබාන්ස් එකේ service අවුල් එකයි බය
    කාමරේ ලොකුයි බන් (20 x 10)
    මොකෝ හිතන්නේ ?
    18000 ඕනි නැහැනේ බං.. 12000, 13000 වගේ බලපන්. දම්රෝ එකෙන් ගනින්.