johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    AC එක ගන්න කලින් පවර් ලයින් එක අදිනවද නැත්නම් හයිකරලා ඉවර වෙලා අදිනවද කියන එක හිතලා බලපන්.
    පවර් ලයින් එක පස්සේ අදිනවා නම් ලේසියි AC එක කාමරේ ඕන තැනක ලස්සනට හයි කරලා ඉන්න පුළුවන්. ඒක හයිකරන එකාටත් ලේසියි අපිටත් ලේසියි. AC එක හයි කරලා එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකින් AC එක වැඩද කියලා බලන්න. ඊට පස්සේ පවර් ලයින් එක හයි කරවා ගන්න. ගොඩක් ගෙවල් වල තියෙන්නේ 5A වයරින් එකට 13A plug base එකක් ගහලා. AC එක ලොකු කරන්ට් එකක් අරන් එක දිගට දුවන නිසා ඒකට main board එකෙන් වෙනමම 13A වයරින් එකක් කරගන්න එක හොඳයි.
    අනික වයරින් එක කරද්දී බිත්ති කපනවද කියන එක බලන්න. ලේසිම වැඩේ බිත්ති කපන් නැතුව casing එකක් දාල වයරින් එක කරන එක. හැබැයි ලස්සන අඩුයි. බිත්ති කපලා වයරින් එක කරනවා නම්. මතක ඇතුව බිත්ති කපන්න කලින් හයි කරපු AC එක හොඳට වහන්න. ඊට පස්සේ වයරින් එක ඉවර උනාට පස්සේ කාමරේ බිත්ති කුඩු ඔක්කොම හොදට අයින් කරලා AC එක දාන්න.
    බිත්ති හදලා ඉවරයි බං දැන්. පිටින් තමයි අදින්න වෙන්නේ

    ලගදි දවසක් මාත් AC කරන එක්කෙනෙක්ගෙන් ඇහුවා ගෙන්නලා,

    මගේ කාමරේ
    • අඩි 10 පළල,
    • 13 දිග,
    • අඩි 7මාර උසින් සිවිලිම තියෙන්නෙ,
    • 2න්ඩ් ෆ්ලෝර් එකේ කාමරේ තියෙන්නෙ,
    • කාමරේ තියෙන්නෙ ලැප් දෙකක් මොනිටරයක් රවුටර් පෝන් ඕවා තමා
    • දැනට ඉන්නෙත් මම විතරයි
    මම මේ විදියට calculate කරලා බැලුවම ආවේ 9000 BTU වලට වඩා අඩු ගානක්
    ඒත් බලන්න ආව එක්කෙනා නම් කිව්වෙ 12000 BTU එකකට යන්න කියලා,
    power consumption එක පැත්තෙන් හොදයි කිව්වා ඒක.
    Inverter AC එකක් නෙමෙ හැබැයි පොර රෙකමන්ඩ් කරේ මට non-inverter එකක්.
    • hisense
    • TCL
    • Midea

    බෑන්ඩ් වලින් දාලා දෙන්නම් කිව්වා... මටත් මේ තීරණයක් ගන්න හිතාගන්න බැරුව ඉන්නේ... 😕

    Inverter or Non-Inverter ?
    Brand?
    ගන්න මඟුලක් inverter ගනින් බං මන්න සෑහෙන්න research කරලා මේක නම් confirm කරගත්තා
    ------ Post added on Mar 21, 2025 at 10:26 PM
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    558
    452
    63
    බිත්ති හදලා ඉවරයි බං දැන්. පිටින් තමයි අදින්න වෙන්නේ

    ගන්න මඟුලක් inverter ගනින් බං මන්න සෑහෙන්න research කරලා මේක නම් confirm කරගත්තා
    ------ Post added on Mar 21, 2025 at 10:26 PM

    ------ Post added on Mar 23, 2025 at 12:37 PM
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Order කරා සිංහළු, තාම අවේ නම් නෑ බඩු, හෙට install කරලා දෙන්නම් කිව්වා. මන් ගත්තේ 18000 BTU, LG dual inverter WIFi එක මේ දවස් වල offer එකක් යනවා 286 ක් වගේ වෙන්නේ. 31 වෙනකං විතරයි
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113

    chatgpt comparison
    1. Initial Cost Comparison

    AC Type1.5 Ton Unit Cost (LKR)
    Non-Inverter AC180,000 – 220,000
    Inverter AC250,000 – 350,000
    • Inverter ACs cost around LKR 70,000 – 130,000 more than Non-Inverter ACs.

    2. Power Consumption & Cost Calculation

    Assumptions

    • AC Usage: 8 hours/day, 30 days/month
    • Electricity Cost: LKR 50 per kWh
    • Non-Inverter AC Power Consumption: 1.8 kW per hour
    • Inverter AC Power Consumption (Optimized): 1.4 kW per hour
    • Inverter AC Power Consumption (Faulty): 1.7 kW per hour
    AC TypePower (kW/hour)Daily Usage (kWh)Monthly Usage (kWh)Monthly Cost (LKR)
    Non-Inverter AC1.8 kW14.4 kWh432 kWh21,600
    Inverter AC (Good)1.4 kW11.2 kWh336 kWh16,800
    Inverter AC (Faulty)1.7 kW13.6 kWh408 kWh20,400

    Savings (Compared to Non-Inverter AC)

    • Inverter AC (Good Condition) saves LKR 4,800/month.
    • Inverter AC (Faulty Condition) saves LKR 1,200/month.

    3. Repair & Maintenance Costs (Worst-Case)

    Repair TypeNon-Inverter AC (LKR)Inverter AC (LKR)
    Gas Refill (R32/R410A)15,000 – 20,00020,000 – 30,000
    Compressor Replacement60,000 – 90,000100,000 – 150,000
    PCB Board Repair/ReplaceNot applicable30,000 – 60,000
    General Maintenance (Annual)8,000 – 12,00010,000 – 15,000

    Key Observations:

    • Inverter ACs are more expensive to repair, especially when the PCB board or compressor fails.
    • Non-Inverter ACs have simpler electronics, making repairs cheaper.
    • Proper maintenance is crucial for Inverter ACs to keep efficiency high.

    4. Total Cost Over 5 Years

    FactorNon-Inverter AC (LKR)Inverter AC (Good) (LKR)Inverter AC (Faulty) (LKR)
    Initial Cost200,000300,000300,000
    Annual Electricity Cost259,200 (5 yrs)201,600 (5 yrs)244,800 (5 yrs)
    Repairs (Estimated)40,000 – 80,00060,000 – 150,000100,000 – 200,000
    Total Cost (5 Years)499,200 – 539,200561,600 – 651,600644,800 – 744,800

    Final Conclusion

    • Best Case: A well-maintained Inverter AC saves LKR 57,600 in electricity over 5 years but has higher initial and repair costs.
    • Worst Case: If the Inverter AC fails often, costs rise significantly, making it more expensive than a Non-Inverter AC.
    • Non-Inverter AC is cheaper overall but uses more electricity.
     
    • Like
    Reactions: TheShadow

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Midea dual inverter enawada bn? අනිත් එක LG වලට වඩා durable කියන්නේ කොහොමද

    නෑ එකක් exhaust fan එකක් හැබැයි වැඩේ කියන්නේ මේක දොර ඉස්සරහම තියන්නේ එක නිසා ලොකුවට වාසියක් නෑ 🥲
    ------ Post added on Mar 20, 2025 at 1:19 PM

    So in normal AC we are not getting any new air ? I thought compressor pumps new air inside
    ------ Post added on Mar 20, 2025 at 1:22 PM
    Nope. That's why these AC installers are concerned about any small area inside the sealed room which is exposed to the outside air.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්

    chatgpt comparison​

    1. Initial Cost Comparison

    AC Type1.5 Ton Unit Cost (LKR)
    Non-Inverter AC180,000 – 220,000
    Inverter AC250,000 – 350,000
    • Inverter ACs cost around LKR 70,000 – 130,000 more than Non-Inverter ACs.

    2. Power Consumption & Cost Calculation

    Assumptions

    • AC Usage: 8 hours/day, 30 days/month
    • Electricity Cost: LKR 50 per kWh
    • Non-Inverter AC Power Consumption: 1.8 kW per hour
    • Inverter AC Power Consumption (Optimized): 1.4 kW per hour
    • Inverter AC Power Consumption (Faulty): 1.7 kW per hour
    AC TypePower (kW/hour)Daily Usage (kWh)Monthly Usage (kWh)Monthly Cost (LKR)
    Non-Inverter AC1.8 kW14.4 kWh432 kWh21,600
    Inverter AC (Good)1.4 kW11.2 kWh336 kWh16,800
    Inverter AC (Faulty)1.7 kW13.6 kWh408 kWh20,400

    Savings (Compared to Non-Inverter AC)

    • Inverter AC (Good Condition) saves LKR 4,800/month.
    • Inverter AC (Faulty Condition) saves LKR 1,200/month.

    3. Repair & Maintenance Costs (Worst-Case)

    Repair TypeNon-Inverter AC (LKR)Inverter AC (LKR)
    Gas Refill (R32/R410A)15,000 – 20,00020,000 – 30,000
    Compressor Replacement60,000 – 90,000100,000 – 150,000
    PCB Board Repair/ReplaceNot applicable30,000 – 60,000
    General Maintenance (Annual)8,000 – 12,00010,000 – 15,000

    Key Observations:

    • Inverter ACs are more expensive to repair, especially when the PCB board or compressor fails.
    • Non-Inverter ACs have simpler electronics, making repairs cheaper.
    • Proper maintenance is crucial for Inverter ACs to keep efficiency high.

    4. Total Cost Over 5 Years

    FactorNon-Inverter AC (LKR)Inverter AC (Good) (LKR)Inverter AC (Faulty) (LKR)
    Initial Cost200,000300,000300,000
    Annual Electricity Cost259,200 (5 yrs)201,600 (5 yrs)244,800 (5 yrs)
    Repairs (Estimated)40,000 – 80,00060,000 – 150,000100,000 – 200,000
    Total Cost (5 Years)499,200 – 539,200561,600 – 651,600644,800 – 744,800

    Final Conclusion

    • Best Case: A well-maintained Inverter AC saves LKR 57,600 in electricity over 5 years but has higher initial and repair costs.
    • Worst Case: If the Inverter AC fails often, costs rise significantly, making it more expensive than a Non-Inverter AC.
    • Non-Inverter AC is cheaper overall but uses more electricity.
    LG dual inverter එකට මෙච්චර බිලක් එන්නේ නෑ කියලා කිව්වා. මගේ යාලුවෙක් 12000 BTU එකක් ගහලා තියෙනවා. පොර කිව්වා විදියට පොරට ceiling fan එක daily use කරන bill එකම තමයි AC එකටත් ඇවිත් තියෙන්නේ. මන් ගත්තේ 18000 එකක් නිසා මට බිල ටිකක් වැඩි වෙයි. මන් හරියටම පාවිච්චි කරලා update එකක් දෙන්නම්. පොර කිව්ව විදියට මේකට කරන්ට එක අදින්නේ inital cooling stage එකේ විතරයි. එතනින් පස්සේ idel run වෙන්න පොඩි කරන්ට් එකක් යන්නේ. පොර කිව්ව විදියට LG dual inverter එකේ විතරයි මේ technology එක තියෙන්නේ. ඒක නිසා අනිත් inverter ac වලට වඩා මේකේ effecieny එක වැඩි. මන් එකයි සල්ලි සල්ලි කියලා බලන් නැතුව එක පාර මේකම ගත්තේ.

    ඊයේ රෑ මට බඩු deliever උනා. හෙට හයි කරන්න එනවා කිව්වා. මේ දවස් ටිකේ offer එකක් යනවා අද (31) න් මේක ඉවරයි ගන්න එකෙක් ගනිල්ලා. 2 years full warranty හම්බෙනවා මේ offer එක නිසා (compressor 10 years) ගානත් 5% අඩු වෙනවා. Free installation with 5m coper pipe and 3 services free
     
    Last edited:

    machan den current eka gihin aye awma okata aye power eka use wenwa ethine da? me peththatanm dawasata 4k parak vithra gihin enwa
     
    • Like
    Reactions: johnferna678

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    machan den current eka gihin aye awma okata aye power eka use wenwa ethine da? me peththatanm dawasata 4k parak vithra gihin enwa
    එහෙම උනාම ඕකේ පැනල් එකද කොහෙද ඉක්මනට සවුත්තු වෙනව කියලා කිරියෙම දාලා තිබ්බා.
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    558
    452
    63
    එහෙම උනාම ඕකේ පැනල් එකද කොහෙද ඉක්මනට සවුත්තු වෙනව කියලා කිරියෙම දාලා තිබ්බා.
    Anna ekane bn, inverter gannat baya. currnt bila nisa non-inverter gnnt be
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    machan den current eka gihin aye awma okata aye power eka use wenwa ethine da? me peththatanm dawasata 4k parak vithra gihin enwa
    එහෙම නෑ බන් මෙහෙත් යනවා, මේක අවශ්‍ය ප්‍රමානේට තමයි රන් වෙන්නේ. කාමරේ cool එකත් එක්ක load එක වෙනස් වෙනවා. මන් කොහොමත් manual capacity 40% දාලා තියෙන්නේ. ඒක නිසා කොහොමත් ලොකුවට අදින්නේ නෑ. පැයකට 0.3KWH වගේ තාම max යන්නේ කියලා පෙනන්නේ app එකෙන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Pics dapan fix karata passe
    1000151787.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,217
    45,076
    113
    Non inverter AC ගන්නේ මොඩයෝ, සල්ලි තියාගෙන නම් non inverter ac එකක් ගන්න එකෙක්ට බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    හරි හරි බලමුකෝ ඉස්සරහට..😀👍
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    හරි හරි බලමුකෝ ඉස්සරහට..😀👍
    ඉස්සරහට බලන්න දෙයක් නෑ මේකේ තියෙන features ටික තියෙන එකක් non inverter එක AC එකක් පෙන්නපන් මට ?😂 Non inverter ac දැන් absolute පරන technology, fuel engine වාහන ආපු කාලේ උබ හිටියා නම් කියයි අපෝ ඔය ඩීසල් පෙට්රල් වාහන කැඩෙනවා එක නිසා ගන්න එපා අපි ගල් අගුරු engine වාහන විතරක් ගමු කියලා.
     
    • Haha
    Reactions: Bitter Truth

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    AC service karanna ena ewun nam kiyannema non inverter hodai kiyala. Ai danne na. repair adui service labai kiyala thamai kiyanne. aneemanda

    un kiyanne powe stable nathi nisa leda wadilu
     
    • Haha
    Reactions: johnferna678