හැම inverter AC එකම හොඳ නෑ ගන්න එක හොඳට හොයලා බලලා ගනින්. Repair කෝස්ට් එකට වඩා power saving ඉතුරු වෙන ගාන වැඩි. අනික වොරන්ටි නැතුව ගන්න එපා. මට මේකට 2 years full warranty හම්බුනා. Compressor එකට 10 years warranty. Ac එක කැඩුනම හදන්න සල්ලි නැත්නම් උබලට කොහොමත් non inverter එකක් අරන් දැම්මාම එන බිල ගෙවන්න වෙන්නේ නෑ. දවසට පැය 2 3 නම් ac එක දාන්නේ non inverter ගත්තට අවුලක් නෑ. Non inverter දැන් absolute LG වගේ brands දැන් none inverter Ac හදන්නෙත් නෑ discontinued කරලා තියෙන්නේ. Non inverter ac වල inverter ac වලට වඩා maintenance වැඩි ඕන තැනක ගහලා හොයලා බලපන්. Inverter ac වල design එක නිසා ඒවගේ issues එන ඒක අඩුයි. ලෝකෙම ඕනම දෙයක් එහෙම තමයි. Technically advanced වෙනකොට fail rates අඩු වෙනවා. ලංකාවේ ඉන්න AC කබ්බෝ inverter AC repair කරන්න දන්නේ නෑ. මොකද ඒවා advance නිසා ඒක නිසා උන් කැමැති නෑ මිනිස්සු ඒවා ගන්නවට ඔය මෝඩ යක්කුන්ගේ මෝඩ කතා අහලා අමාරුවේ වැටෙන්න එපා. 2025 වෙලත් තාම 1990 technology ම ඕනේ නම් none inverter ළදරමක් ගනින්. Inverter ac එකක් තියෙන එකෙක් දන්නවා එකේ performance කොහොමද කියලා. මගේ කාමරේ කූල් වෙන්න විනාඩි 10ක් දැම්මා ම ඇති high capacity mode එකෙන්. Inverter එකේ power usage අඩු කරන්න slow කරන්න පුළුවන් වගේම අනිත් පැත්තට rated capaity එකට උඩින් වැඩ කරන්නත් පුළුවන්.AC service karanna ena ewun nam kiyannema non inverter hodai kiyala. Ai danne na. repair adui service labai kiyala thamai kiyanne. aneemanda
un kiyanne powe stable nathi nisa leda wadilu
මේ මාසේ 1 බං ගැහුවේ තාම බිල ආවේ නෑ ආවම update එකක් දෙන්නම්bill eka update ekak denda
me mase tikak wadipura damu ac ekaGuys බිල ආවා මේ මාසේ බිල ගිය මාසෙට වඩා අඩු වෙලා නේ. යකෝ මුන්ට වැරැදිලා ද කොහෙද
මන් හැබැයි මාසෙටම AC එක දාලා තියෙන්නේ පැය 90 ගානයි ඒ කියන්නේ දවසට avg පැය 3ක් වගේ. Fan එකත් දිගටම use කරා. රැට එහෙම AC එක පැය 2ක timer එක දාලා fan එකත් දාලා නිදියනවා. සමහර දවස් නම් දවසේම වගේ දැම්මා. මන් office ගිය දවස් ටික රෑ විතරයි.
@Ysa Karu

ඔව් ඔව් දැන් දානවාme mase tikak wadipura damu ac eka![]()
Thanks mchngood choice
උබට බ්ල් එක දැන් කීයක් වගේ එනවද?LG dual inverter එකට මෙච්චර බිලක් එන්නේ නෑ කියලා කිව්වා. මගේ යාලුවෙක් 12000 BTU එකක් ගහලා තියෙනවා. පොර කිව්වා විදියට පොරට ceiling fan එක daily use කරන bill එකම තමයි AC එකටත් ඇවිත් තියෙන්නේ. මන් ගත්තේ 18000 එකක් නිසා මට බිල ටිකක් වැඩි වෙයි. මන් හරියටම පාවිච්චි කරලා update එකක් දෙන්නම්. පොර කිව්ව විදියට මේකට කරන්ට එක අදින්නේ inital cooling stage එකේ විතරයි. එතනින් පස්සේ idel run වෙන්න පොඩි කරන්ට් එකක් යන්නේ. පොර කිව්ව විදියට LG dual inverter එකේ විතරයි මේ technology එක තියෙන්නේ. ඒක නිසා අනිත් inverter ac වලට වඩා මේකේ effecieny එක වැඩි. මන් එකයි සල්ලි සල්ලි කියලා බලන් නැතුව එක පාර මේකම ගත්තේ.
ඊයේ රෑ මට බඩු deliever උනා. හෙට හයි කරන්න එනවා කිව්වා. මේ දවස් ටිකේ offer එකක් යනවා අද (31) න් මේක ඉවරයි ගන්න එකෙක් ගනිල්ලා. 2 years full warranty හම්බෙනවා මේ offer එක නිසා (compressor 10 years) ගානත් 5% අඩු වෙනවා. Free installation with 5m coper pipe and 3 services free
4500 මේ මාසේ වැඩි වෙයි ලප කොටා වැඩි කරා නේ. 4500 එන්නේ මුළු ගෙදරටම අපේ ගෙදර සාමාන්‍යයෙන් වැඩියෙන් කරන්ට් එක use වෙනවා. Ac එක ආවා කියලා කිසිම වෙන්සක් උනේ නෑ bill එකේ.උබට බ්ල් එක දැන් කීයක් වගේ එනවද?