Inverter AC ගන්නවනන් ගම්පහ, කඩවත අවට හොදම කොහෙන් ගන්න එකද? Media එක ගොඩක් හොදයි කියල මම අහල තියෙනවා. Damro එකේ තියෙනවා Innovex, Samsung, Panasonic. Innovex එක හොදයිද? ගෙවන්න ගන්න තියෙනවා නම් ගොඩක් හොදයි සහ service එක තමයි අනිත් වැදගත්ම දේ.
Midea - > Good But bit pricy.Inverter AC ගන්නවනන් ගම්පහ, කඩවත අවට හොදම කොහෙන් ගන්න එකද? Media එක ගොඩක් හොදයි කියල මම අහල තියෙනවා. Damro එකේ තියෙනවා Innovex, Samsung, Panasonic. Innovex එක හොදයිද? ගෙවන්න ගන්න තියෙනවා නම් ගොඩක් හොදයි සහ service එක තමයි අනිත් වැදගත්ම දේ.