කට්ට්ය දාමු බලන්න තමන්ට ගිය යුනිට් ගාන. අඩුම ගානේ මේ ගිනි ගහන කාලේ බ්‍රෑන්ඩ් එකක් තොරා ගද්දි ප්‍රයෝජනයක් වෙයි කාටහරි. LG dual cool 24hrs - 4 to 4.5Kw ( 200w hourly)