AC price ? RooM ekata

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    AC mila
    Ganan Kohomda ?
    Damro eke ac hoda da ?

    panasonic ac da ? Innovex ac da hoda ? Dekama
    Inventer

    212000/=
     
    • Like
    Reactions: Cenon

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,576
    924
    113
    No Place
    giya mase 12000btu hisense inverter ac ekak set kara dawasata unit 3-3.5k wage yanawa 29ta dammama room eka 27ta wage adu wenawa, okkotoma 2.50k wage giya
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මට දැනට අඩුවටම සෙට් උනේ මේක.
    https://www.wasi.lk/shop/panasonic-12000btu-inverter-air-conditioner-with-wifi-cs-cu-nu12wkyw/

    උඹ 2.12 ක් කියන්නෙ මොකක්ද?
    අම්මට සිරි මේකේ ගණන් දැන්. 2021 ඔක්තෝම්බර් 145,000 ට ගත්තේ ඕක. තව එකක් ඕන එත් ගණන් වැඩි නිසා බල බල ඉන්නවා.

    ඔය ඔන්ලයින් සයිට් වලින් අරන් ඕක හයි කරන්නන එන්නේ කවුද ? වොරන්ටි දෙන්නේ කව්ද ?
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    AC hadana porak
    Kiuwe gannawa nam
    Inverter nathi ekak
    Ganna kiyla
    Inverter eka 3 -5 walin passe inverter unit eka
    Giyama
    Danna loku cost ekak
    Yanwa lu 35-40 or ita wadi non inverter eke ehema
    Na lu.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    AC hadana porak
    Kiuwe gannawa nam
    Inverter nathi ekak
    Ganna kiyla
    Inverter eka 3 -5 walin passe inverter unit eka
    Giyama
    Danna loku cost ekak
    Yanwa lu 35-40 or ita wadi non inverter eke ehema
    Na lu.
    උගෙ අම්මගෙ හුත්තෙ මයිල් තමයි. 😂 😂 Inverter එක අවුරුදු 4 න්ම ගියා කියමු. කොච්චර cost saving එකක් තියෙනවාද කියල දන්නවද? සාමාන්‍ය 12kbtu inverter A/C එකකින් අද කාලෙ කාමරයක් වගේ සාමාන්‍යයෙන් දොරක් අ‍ැරෙන වැහෙන තැනක් 10°C වගේ වෙනසක තියනවා නම් මාසෙකට Unit 100-120 විතර යන්නෙ. Inverter නැති එකකින් ඕක කරා නම් අනිවා මාසෙට unit 200 කට කිට්ටු වෙනවා.

    තාර බර අ‍ැරලා මාසෙට unit 80 ක් extra දාපන්කො. දැන් unit එකට 32 ගාණෙ මාසෙට 2500 ක් යනවා. අවුරුදු 4 ට මාස 48 යිනෙ. වැඩි කරලා බලහන් ලක්ෂෙකට එහා අනිවා තට්ටු. කිසි අවුලක් නැතිව inverter compressor එකක් 60 කට මෙහා දා ගන්න පුළුවන්.