Car AC Repair

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Bump saha sahayogaya dunna hamotama bohoma isthuthi... thawa experiance tiyenwanam hamotama balaganda danda. mama heta me langa inna poragen ahala balala wisthra dannam..

    :)
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    mage car eket dan ac eka davalta enne harima aduven.but tama cool eka tiyenava .godak adue.ova pen nan na yanava nam 10000 vat ate tiyan yanna ona ban.ac ata gehuwahama maha karumayak.
     
    marumus

    Member
    Aug 26, 2016
    64
    8
    0
    "Winter Cool" palayan

    Winter cool gananlu ne. tikak shape place ekak balpan. hoda than tiynwa.

    Weligalle thanak tiyenwa eketh mulin wada karapu pora dan na.

    anika unta business hodata tiynwa ea nisa welwakata ohe karanwa.

    samhara aluthen dapu eun innwa. gihin balapan. hodata igena gena awith dapuwa tiyenwa.
     
    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    .

    aaa..ow ethana ewun hariyata wada danne na...Kundasale Auto ehema patta ganan
     
    අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑ :baffled: කම්ප්‍රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.
    b61yrt.jpg
    2u5yjiq.jpg
    මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK
     
    • Like
    Reactions: TheNewThinker

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10

    Thanks machan.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑ :baffled: කම්ප්‍රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම. මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK

    Kawdawath wahane dala enda epa ethana idala hadaganda. ehema bari thanak nam wena koheta hari yanda. Buru hatta inne kanwa wahana.

    Kalin oya gana hoyla yanda ethakota andanda tiyena ida adui.

    Sahena ganak wiydam karla ne :shocked:
     
    • Like
    Reactions: virajkavn

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Ac full service karana 8500k wedi ban. Full gas gahanna 3500 wage.

    Koheda ban 3500ta gahan na ne. aduma 4k wath gannwa. normal 4500y

    kandy awata kohe harida ?.. podi wahnyakda maruti wage.

    Mama gas aduwa gahagaththa. 2000k gaththa. meka kochara kal tiynwada balala. ikmnta adu wenwa nam full service karnwa.

    kalin mama nithra use kare na ne. dan hmdama wage use krnwa.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    car එකේ ac ටික ටික අඩුවෙලා ගියා මාස 3ක් වගේ දැන් පොඩ්ඩක් වත් වැඩ නැ. මම නිතර පාවිච්චි කරන නෑ.
    හදාගන්ඩ ගියාම පොරවල්ල leak check කරන නැතුව gas අඩුව පුරවගන්ඩ කිඋව. 5% ප්රෙශුරේ තියෙන්නේ (rs 1000ක වගේ gas)
    gas ගහන්ඩ 2500ක් වගේ යයි. full ගහනවනම් 4500ක් යනවා කිව්වා. Full Service වලට නම් 8500ක් වගේ යය් කිව්වා

    උන් කියනවා මස 8වගේ සැරයක් ගස් ගහන්ඩ වෙනවලු. මම CAR 1 අරන් අවරුදු 2කට වැඩි දැන් තමය් ac අවුල අවේ. (1998 Starlet car 1)

    ගෑස් විතරක් fill කරලා අපහු කාලෙකින් යන්ඩ ගත්තොත් තේරුමක් නැති නිසා එකවරම leak check කරලා ගෑස් ගහගන්නම් කියල මම අවා

    kandy අවට හොද place එකක් කියනවද දන්නා අය
    UV leak test karna thanak nam hodai
    AC Repair වලට ගණන් හිලව් කොහොමද යන්නේ කියලත් දාන්ඩ ලඟදි කරගත්ත අය

    Umba koheda check karagathhte? 8500 kiwwe koheda?

    mama danna thenak thiyenwa, katugastota pare , KPH eka issaraha. un famous lu Auto A/C walata
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mage dan 2 months walata kalin mulu AC line ekama clean kara (car eka nawattala thiyeddi AC gas pump eka galawuna kiyahanko. bombayak gahuwa wage :yes:) Uba Ratmalana enawanam man dan waddek innawa okkotama 5850/= giye. New AC filter & replace few hoses, clean whole AC line :yes:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Gas Gahanna. Masa 6/7 k use karanna puluwan,
    Leak hoyanna gelewuwoth , Cooler unit eka wash karana kota leak wedi unoth , Cooler unit aluthen daanna wenawa

    Rs. 10 / 12 dahak yanawa cooler unit ekata
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mage dan 2 months walata kalin mulu AC line ekama clean kara (car eka nawattala thiyeddi AC gas pump eka galawuna kiyahanko. bombayak gahuwa wage :yes:) Uba Ratmalana enawanam man dan waddek innawa okkotama 5850/= giye. New AC filter & replace few hoses, clean whole AC line :yes:

    Ade pattama sadharanai ne. uu warter dalada chek karanne. me gewal laga ekakgen gas gahuwa mama 2000y giye. service walta 6500k wage kiuwa.
    mama itin gas gahgaththa. leak wadi unothma full karnwa. naththan cooler ekath galawagena natanda dawas 2k 3k yai. oke sidurak wath unoth hoyandath hena gemak denda onene.