naha machan attidiya handiya gaawa. ape company eke AC karanne u & also company vehicles![]()
උඹට VM එකක් දැම්මා, no replies
උඹේ Presea ඒකද ඔය අත්තිඩිය තැනින් හැදුවේ? naha machan attidiya handiya gaawa. ape company eke AC karanne u & also company vehicles![]()
උඹේ Presea ඒකද ඔය අත්තිඩිය තැනින් හැදුවේ? උඹට VM එකක් දැම්මා, no repliesඋඹේ Presea ඒකද ඔය අත්තිඩිය තැනින් හැදුවේ?



පස්සේ උගෙන් රු. 1000 ක අඩු ගෑස් ගහගෙන ආව, ආපහු මාස තුනක් වගේ යද්දී A/C අඩුයි..කොහෙහරි ලීක් එකක් ඇති..මුන් ගාවට ගෙනිහින් නම් හරියන්නේ නැහැ..Ekek wat leak hariyata hadanne na banඅපේ එකෙත් බන් මේ මහරගම Bullion එකෙන් එක පාරක් හැදුව..Compressor ඒකයි Cooler ඒකයි දාල උන් එතනින් service කරන්නත් එක්ක කියලා රු. 16,000 ක් ගත්තා..ටික දවසක් යද්දී Cool එක අඩු වෙනවා..ගිහින් දුන්නම කිව්වා දැන් මාස හයක් වගේනේ සාමන්යෙන් මාස හයෙන් හයට වගේ A/C එක service කරන්න ඕනේ කියලා![]()
පස්සේ උගෙන් රු. 1000 ක අඩු ගෑස් ගහගෙන ආව, ආපහු මාස තුනක් වගේ යද්දී A/C අඩුයි..කොහෙහරි ලීක් එකක් ඇති..මුන් ගාවට ගෙනිහින් නම් හරියන්නේ නැහැ..
උඹ කිව්වා රත්මලාන තැන සිරාවටම හොඳයිද?
අපේ එකෙත් බන් මේ මහරගම Bullion එකෙන් එක පාරක් හැදුව..Compressor ඒකයි Cooler ඒකයි දාල උන් එතනින් service කරන්නත් එක්ක කියලා රු. 16,000 ක් ගත්තා..ටික දවසක් යද්දී Cool එක අඩු වෙනවා..ගිහින් දුන්නම කිව්වා දැන් මාස හයක් වගේනේ සාමන්යෙන් මාස හයෙන් හයට වගේ A/C එක service කරන්න ඕනේ කියලා![]()
පස්සේ උගෙන් රු. 1000 ක අඩු ගෑස් ගහගෙන ආව, ආපහු මාස තුනක් වගේ යද්දී A/C අඩුයි..කොහෙහරි ලීක් එකක් ඇති..මුන් ගාවට ගෙනිහින් නම් හරියන්නේ නැහැ..
උඹ කිව්වා රත්මලාන තැන සිරාවටම හොඳයිද?

Ekek wat leak hariyata hadanne na ban

ow machan![]()

![]()
![]()
උඹේ එකේ තිබුන අවුල මොකක්ද මචන්? අනිත් එක බන් මුන් (දැනට හදපු තැන් දෙකෙන්ම) කොච්චර හැදුවත් දවල්ට අමාරුයි බන්..කූල් එක තියෙනවා ඒ උනාට මහා දවල්ට කට්ට අවුවේ යද්දී කූල් මදියි මදියි වගේ කියලා හිතෙනවා..Presea එකේ windscreen එක තිරස් තලයත් එක්ක තියෙන angle එක අඩු නිසාද මන්ද මෙහෙම වෙන්නේ..උඹේ එහෙම අවුලක් නැහැනේ දවල්ට?![]()

. bonnet arala baluwata eka parata penne naha mokakda une kiyala. tika welawak yaddiy penune AC gas pump eka (Compressor eke idan enne) galawila gihilla hena pressure ekakin
. passe mama AC man gawata damma. u thamai okkoma line clean karala new AC filter ekath daala aluthen gas gahala okkoma kare. 
eth machan 10 min witara yankota AC eka hodatama wada.drive karala iwarawela nawaththuwa. 15 mins walin passe bobmbayak gahuwa wage sound ekak awa. bonnet arala baluwata eka parata penne naha mokakda une kiyala. tika welawak yaddiy penune AC gas pump eka (Compressor eke idan enne) galawila gihilla hena pressure ekakin
. passe mama AC man gawata damma. u thamai okkoma line clean karala new AC filter ekath daala aluthen gas gahala okkoma kare.
Katta auwwe yanakotanam athule wewulanna seethala nahaeth machan 10 min witara yankota AC eka hodatama wada.

place ekath kiyahan bn,aye vena ekekta gihin amaruve vatenna venne naneඅම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑකම්ප්රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.
මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK![]()


Ekek wat leak hariyata hadanne na ban
place ekath kiyahan bn,aye vena ekekta gihin amaruve vatenna venne nane
machan van ekakata AC gas gahanna kiyak gannavada bn??
dual AC nemei bn
dual A/C kalama gas gahanna oneda bn vadiyenhmm ape nam dual a/c nisa 6,7k yanawa.. normal nam ithin car eka wage thama 3,3500 wage wei.

dual A/C kalama gas gahanna oneda bn vadiyen
ape van eke AC haduva,cooler ananmanan tika clean kala,thava gas filter eka damma.giya badu valata 3300lk giye.gas gahala sudda karapuvata 5000k dunne bn.ape nadayek kale.eya salli epama kivva,anthimata api e gana balenma ange gahala ava bn![]()
mokadda ban vahane? caravan eke vahane loku nisa condensing coils deka thuna tiyenawa.. a nisa wediyen gas yanawa kohomath. dual A/C karama wediyen yanawa mokada pitipassaha evaporator, hose wala gas tiyena nisa
eka vadi karanna puluvan neda bn? vadi kale naththe heat venavada kiyala balanna ona nisa bn
උඹට හිතුන විදියට පොර ගසාගෙන කන ජාතියේ එකෙක් නෙමෙයිද? අවුලක් නැහැ වගේද?
උඹ වෙවුලන්න සීතල නැහැ කියල කිව්වේ A/C Fan එක කීයට දාල තියෙද්දීද? 4 ද 3 ද?
අපේ එකේ බන් කොහොමත් වාහනේ කූල් වෙන්න විනාඩි පහළොවක් තිබ්බත් ඊට පස්සෙත් ඉතින් කූල් එක මදියි වගේ තමයි..seat ඒකට හේත්තු වෙලා ඉන්න නිසා පිටට දාඩිය දානවා![]()
5-10mins waladi aniwa car eke auto mode eken cool wela iwarai. eeta passe normaly fans 2-3 walin mahadawal yanna puluwan 
deep freeze kottegampaha , kadawatha awata hoda AC hadana than monawada