mama weligalle tiyena thanakin. para ainema. unge ganan kohomada ban.
umba weligalleda,
mama inne peradeniye. Matath oya gana wage gaanak thama bang kiwwe mata mathaka nehe. un hebei famous
mama weligalle tiyena thanakin. para ainema. unge ganan kohomada ban.
mama inne peradeniye. Ade pattama sadharanai ne. uu warter dalada chek karanne. me gewal laga ekakgen gas gahuwa mama 2000y giye. service walta 6500k wage kiuwa.
mama itin gas gahgaththa. leak wadi unothma full karnwa. naththan cooler ekath galawagena natanda dawas 2k 3k yai. oke sidurak wath unoth hoyandath hena gemak denda onene.
habai leak kathawak u kiuwweth naha mama danna widihata thibbeth naha. Trusted porak. Ratmalane enwanam kiyahan
kalinta wada dan cool ekath wadiy 
Mage dan 2 months walata kalin mulu AC line ekama clean kara (car eka nawattala thiyeddi AC gas pump eka galawuna kiyahanko. bombayak gahuwa wage) Uba Ratmalana enawanam man dan waddek innawa okkotama 5850/= giye. New AC filter & replace few hoses, clean whole AC line
![]()
Kawdawath wahane dala enda epa ethana idala hadaganda. ehema bari thanak nam wena koheta hari yanda. Buru hatta inne kanwa wahana.
Kalin oya gana hoyla yanda ethakota andanda tiyena ida adui.
Sahena ganak wiydam karla ne![]()
ජය මචෝ -VKumba weligalleda,mama inne peradeniye.
Matath oya gana wage gaanak thama bang kiwwe mata mathaka nehe. un hebei famous
ඔවි මචන් දුක කියන්නේ අයිති කට්ටිය අපි හොදටම දන්නා අය. එයාල අපෙනුත් ස්පය්පර්ට්ස් . 134 , R22 ගන්න කටිය , රත්නපුරේ a/c ගැන ඇහුවහම මුලින්ම කියන්නේ එයාලගේ නම. එහෙම තියදිත් තාම මට මෙහෙම කරේ. ඔය කියන එක ඇත්ත හොයල බලපු නැති 1 මගේ වරදජය මචෝ -VK

..B U M P..
u monawa daala leak check karada dannahahabai leak kathawak u kiuwweth naha mama danna widihata thibbeth naha. Trusted porak. Ratmalane enwanam kiyahan
kalinta wada dan cool ekath wadiy
![]()
BUMP


මේකේ කියනවා compressor එක හිර උනහම compressor එකෙන් ලෝහ කෑලි condenser එකට විසික් වෙනවා කියලා. ඒ හින්ද දෙකම replace කරන්ඩලු. video එකේ අන්තිමට condenser එක අස්සෙ තියෙන ලෝහ කෑලි අරන් පෙන්නනවා.අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑකම්ප්රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.
මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK![]()
A/C නම් හොඳ තැනකට පලයන් මචන්...එක එක තැන්වලින් එක එක ඒවා කියන්නේ...අපේ කාර් එකෙත් AC අඩුවෙනවා ටික දවසක් යද්දී..ලීක් එකක් හොයන්න වෙනවා..A/C හදපූ එකා කියනවා මාස හයෙන් හයට වාහනේ A/C Service කරන්න වෙනවලු![]()
matath ekathanakin kiuwa. masa 8kin wage kiyala 
car එකේ ac ටික ටික අඩුවෙලා ගියා මාස 3ක් වගේ දැන් පොඩ්ඩක් වත් වැඩ නැ. මම නිතර පාවිච්චි කරන නෑ.
හදාගන්ඩ ගියාම පොරවල්ල leak check කරන නැතුව gas අඩුව පුරවගන්ඩ කිඋව. 5% ප්රෙශුරේ තියෙන්නේ (rs 1000ක වගේ gas)
gas ගහන්ඩ 2500ක් වගේ යයි. full ගහනවනම් 4500ක් යනවා කිව්වා. Full Service වලට නම් 8500ක් වගේ යය් කිව්වා
උන් කියනවා මස 8වගේ සැරයක් ගස් ගහන්ඩ වෙනවලු. මම CAR 1 අරන් අවරුදු 2කට වැඩි දැන් තමය් ac අවුල අවේ. (1998 Starlet car 1)
ගෑස් විතරක් fill කරලා අපහු කාලෙකින් යන්ඩ ගත්තොත් තේරුමක් නැති නිසා එකවරම leak check කරලා ගෑස් ගහගන්නම් කියල මම අවා
kandy අවට හොද place එකක් කියනවද දන්නා අය
UV leak test karna thanak nam hodai
AC Repair වලට ගණන් හිලව් කොහොමද යන්නේ කියලත් දාන්ඩ ලඟදි කරගත්ත අය
මුගේ AC කිරිල්ල පට්ට. මූ මගේ හදලා දුන්නා, කාර් එකේ ඇතුලේ ඉද්දි ගිනි අවුවේ උනත් හිම වැටෙනවා වගේ.
https://www.google.com/maps/place/W...c2c622ddd41d8a13!8m2!3d7.3164528!4d80.6329349
car wala nam a/c hodai dual a/c van wala ehema repair karanna giyama thama una hedenne.. gas gahannama 6k witara yanawa.. condenser 2i, evaporator 2i.. kela unoth sorry thama
මේකේ කියනවා compressor එක හිර උනහම compressor එකෙන් ලෝහ කෑලි condenser එකට විසික් වෙනවා කියලා. ඒ හින්ද දෙකම replace කරන්ඩලු. video එකේ අන්තිමට condenser එක අස්සෙ තියෙන ලෝහ කෑලි අරන් පෙන්නනවා.
ratmalana koheda Maliban eka gawa kena da?
