මචන්ලා , ඔෆිස් එකේ අපෙ කියුබිකල් එකේ AC රිමොට් එක මගේ පුටුවට අහුවෙලා කැඩුනා. දැන් උදේට AC එක දාන්නේ කොල්ලෙක්ගෙ PHONE එකෙන්. මිනිහා නිවාඩු දවසක් ආවොත් කෙල වෙලා යනවා. මම එකේ අහුවම 4900/= කියුවා මොඩල් එකේ රිමොට් එක. එච්චර වියදම් කරන්න බෑනේ මචන්. මොඩල් එක දාන්නම් හොයලා දේන්න පුලුවන්නම් අඩුවට ගොඩක් පින්.
සෑම බම්ප් එකටම රෙප් 10+ සලකනු ලැබේ. ලොක්කට වැඩේ මීටර් වෙන්න කලින් හොයා ගන්න ඕනේ, මෙන්න මොඩල් නම්බර් එක,
LG Air Conditioner Split Type HSC096QDA6
Universal Remote 1k වුනත් කමක් නෑ
සෑම බම්ප් එකටම රෙප් 10+ සලකනු ලැබේ. ලොක්කට වැඩේ මීටර් වෙන්න කලින් හොයා ගන්න ඕනේ, මෙන්න මොඩල් නම්බර් එක,
LG Air Conditioner Split Type HSC096QDA6
Universal Remote 1k වුනත් කමක් නෑ