jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Ac eke free service 3 iwarai mage 12000 btu lg ekak tyenne..dan 1 year walin wage service kare na ada katha karama kiuwa 1 year walata agreement ekak tyenawalu kiyala meka euwwa..meka labaida nattam 1 parakata enawanam 3000 ganak kiuwa..ehema gennagena masa 6kata parak wage service karama athida???
     
    Attachments

    • 1EDFCC0C-92A2-4A15-8912-43F080E0A702.jpeg
      1EDFCC0C-92A2-4A15-8912-43F080E0A702.jpeg
      160.4 KB · Views: 110

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Company ekenma service kale naha kiyala warranty prashnayak wenne naththan boho dewal thamantama unath kara ganna puluwan.

    Warranty issue ekak thiyenawa GT compressor ekata dena 10 yrs / 5yrs denne na service agreement ekata giye nathi unoth.
    Eka aulak naththam thaniyama kara ganin bn.

    un avilla maha loku deyak karanne na. Apata kara ganna puluwan e tika.
     
    • Like
    Reactions: Rankira and NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    man thawama 2 years wage ac eka aragena..compressor eke aulk awoth passe warranty claim karana ekak nathi weida danna…auruddata 3 parak service karannama oneda ac ekak nattam 2 parak wage karoth athida mcn?
     
    • Like
    Reactions: Rankira and NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මේ පාර ac එක හයි කරද්දී අබාන්ස එකේ උන් නම් කිව්වේ කම්ප්‍රෙසර් එකක් ලේසියෙන් යන්නේ නෑලු එකලු 10 years වොරන්ටි දෙන්නේ.

    Ac සර්විස් කරන කෙනෙක් අල්ලාගෙන අවුරුද්දකට සැරයක් ෆුල් සර්විස් එකක් කරා නම් හරි. ෆුල් සර්විස් කිව්වේ අබාන්ස් එකෙන් කරන වතුර අල්ලන එක විතරක් නෙමේ ac එක සම්පූර්ණයෙන්ම ගලවලා සර්විස් කරන එක. ඒක කරලා අපිටම ෆිල්ටර් එක මාස දෙකාක්ට සැරයක් විතර ක්ලින් කරනම් ඇති.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,060
    35,939
    113
    මැදමහනුවර
    මේ පාර ac එක හයි කරද්දී අබාන්ස එකේ උන් නම් කිව්වේ කම්ප්‍රෙසර් එකක් ලේසියෙන් යන්නේ නෑලු එකලු 10 years වොරන්ටි දෙන්නේ.

    Ac සර්විස් කරන කෙනෙක් අල්ලාගෙන අවුරුද්දකට සැරයක් ෆුල් සර්විස් එකක් කරා නම් හරි. ෆුල් සර්විස් කිව්වේ අබාන්ස් එකෙන් කරන වතුර අල්ලන එක විතරක් නෙමේ ac එක සම්පූර්ණයෙන්ම ගලවලා සර්විස් කරන එක. ඒක කරලා අපිටම ෆිල්ටර් එක මාස දෙකාක්ට සැරයක් විතර ක්ලින් කරනම් ඇති.
    එතකොට fan එක යනවද