Academy award for best actress

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,141
    1,040
    113
    V
    Who is the best actress ?

    1 Angelina Jolie
    2 Helena Bonham Carter
    3 Hirunika Premachandra
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,045
    6,487
    113
    අඩපු එක මට අවුලක් නැහැ.තාත්තා මැරුණ එකේ දුකට කියමු..ඒත් අර කිව්ව ලසන්තගේ,ප්‍රගීත් ගෙයි මිනීමරුවෝ අල්ලන කථාව තමා තේරුම් ගන්න බැරි.හරියට ඒක කවුරුහරි කියන්න කිව්වා වගේ තමා ඒක කියන්නේ.:confused::confused:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මොක උනත් බන් තාත්ත වෙනුවෙන් ලොකු ගේමක් දුන්න නෙ. ගෙදරට වෙලා නිකන් හිටියනං ඕව වෙන්නේ නෑ තාම දුමිය එලියෙ ​