ACBT IELTS ක්ලාස් වල past papers දෙනවද බන්? නැත්තන් නිකන් මොඩල් පේපර්ස් හෝ කේම්බ්‍රිජ් එකෙන් දෙන පේපර්ස් විතරද කරන්නෙ? කේම්බ්‍රිජ් ඇන්ඩ් ඔෆිශියල් පොත් සෙට් නම් ඉතින් අපිටත් හොයාගන්න පුලුවන්නෙ. සාමාන්‍යයෙන් රිලීස් කරන්නෙ නැති පේපරුත් සමහර ක්ලාස් වල බෙදනවනෙ, ACBT ගියොත් මොනාද තියෙන වාසි, පැය 15 වගේ එකකට සෙට් වෙන්න බැලුවෙ, කල් යන ඒවට යන්න කම්මැලියි .. 
දන්නෙ නැති උන් බම්ප් එකක් වත් දාගෙන පල

දන්නෙ නැති උන් බම්ප් එකක් වත් දාගෙන පල



, උඹ කිව්ව වගේ පොත් ටිකෙන් සෙල්ෆ් ස්ටඩි පාරක් දාන්න ඕනෙ IELTS ක්ලාස් වලත් ඔය ටිකමනම් කරන්නෙ.