exam tactics, writing methods එහෙම දන්නවනම් self study කරපන් පොත් ටික පොත් ටික හොයාගෙන, නැත්තම් class එකකට ගිහින් ගොඩ දා ගනින් මචන්. මන් නම් ICBT 15hrs class එකට ගියා, pass papers නම් නැ , ඒ උනාට දෙන tutes සෙට් එක හොඳයි. එක පාරින් ගොඩ ගියා මන් නම්.
මේ එක page එකේ තියෙනවා පොත් ටිකක්, බාගෙන ඒ thread එකට සලකපන් (මගේ thread එකක් නම් නෙමෙයි හැබැයි)
http://www.elakiri.com/forum/showthread.php?t=1574816&highlight=IELTS
මේ එක page එකේ තියෙනවා පොත් ටිකක්, බාගෙන ඒ thread එකට සලකපන් (මගේ thread එකක් නම් නෙමෙයි හැබැයි)

http://www.elakiri.com/forum/showthread.php?t=1574816&highlight=IELTS
ඕව ඉතින් පිං සිද්ද වෙන වැඩ ...