accident එකක් උනාම ?

again take pictures of the runaway vehicle, notice the plate number color model etc and you should start chasing...

හරි ඔය ඔක්කොම කලා කියමුකො දැන් ඔන්න මිනිහත් හරි මූ පොලිසියේදි කියනවා.මම මුකුත් කලේ නෑ සෑර් මම දන්නෙනෑ මං අහිංසකයි. දැන් අපි නඩු දානවා. ඒත් මූ පිලිගන්නෙ නැත්තම් කොහොමද අපි නඩුව දිනන්නෙ.
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
යාලුවේ දැන් මෙහෙමයි එය වාහනේ නැවැත්තුවත් ඒ නවත්තන්නෙ ඉස්සරහට ගිහින් පාර අයිනෙ එතකොට මම 4ටෝ ගහ ගත්තට ඒකෙන් පෙනෙන්නෙ නෑනෙ එයාමයි මගෙ වාහනේ හැප්පුවෙ කියලා. ඉතිං කොහොමෙයි ඔප්පු කරන්නෙ.

ඒකයි වාහනේ අයින් කරන්න කලින් එතනම බැහැලා පොටෝ ගන්න ඕනේ. අනික අයින් කරත් වාහන දෙකේ ඩැමේජ් එකෙන් කියන්න පුලුවන් වාහන දෙක තිබුන විදිහ. අනික පේන්ට් එක ගොඩක් වෙලාවට ගෑවෙනව අනික් වාහනේ. කුඩු වෙච්ච කෑලි වැටෙනවා පාරට. ෆ්‍රෙශ් ඩැමේජ් එකක් අඳුරගන්න පුලුවන්. ඉන්ශුරන්ස් අය කරන්නේ ඕක.
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
හරි ඔය ඔක්කොම කලා කියමුකො දැන් ඔන්න මිනිහත් හරි මූ පොලිසියේදි කියනවා.මම මුකුත් කලේ නෑ සෑර් මම දන්නෙනෑ මං අහිංසකයි. දැන් අපි නඩු දානවා. ඒත් මූ පිලිගන්නෙ නැත්තම් කොහොමද අපි නඩුව දිනන්නෙ.

ඒ මොකද්ද බන් ඒ කතාව? :eek::eek:
ඌ කියන දේ උසාවියේ තීන්දුව නම් මොකටද බන් නඩු යන්නේ? උඹට පිලිගත් හැකි දේවල් ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඌ නැහ් බැහ් ගෑවට වැඩක් නෑ.
 
ඒකයි වාහනේ අයින් කරන්න කලින් එතනම බැහැලා පොටෝ ගන්න ඕනේ. අනික අයින් කරත් වාහන දෙකේ ඩැමේජ් එකෙන් කියන්න පුලුවන් වාහන දෙක තිබුන විදිහ. අනික පේන්ට් එක ගොඩක් වෙලාවට ගෑවෙනව අනික් වාහනේ. කුඩු වෙච්ච කෑලි වැටෙනවා පාරට. ෆ්‍රෙශ් ඩැමේජ් එකක් අඳුරගන්න පුලුවන්. ඉන්ශුරන්ස් අය කරන්නේ ඕක.

මං ඇහුවෙ සාක්කි නැති වෙලේක ඌ හප්පලා පැනලා ගියොත් අපිට මොකද වෙන්නෙ කියලා කමෙන්ට් එක හරියට කියවන්න.

දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා.
මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈ :baffled::baffled: කියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...
 
ඒ මොකද්ද බන් ඒ කතාව? :eek::eek:
ඌ කියන දේ උසාවියේ තීන්දුව නම් මොකටද බන් නඩු යන්නේ? උඹට පිලිගත් හැකි දේවල් ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඌ නැහ් බැහ් ගෑවට වැඩක් නෑ.

හප්පලා පැනලා ගියාම කෝ සාක්කි
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මං ඇහුවෙ සාක්කි නැති වෙලේක ඌ හප්පලා පැනලා ගියොත් අපිට මොකද වෙන්නෙ කියලා කමෙන්ට් එක හරියට කියවන්න.

උඹ ඔය කෝට් කරල තියන එකට උත්තර දීලා තියෙන්නේ. ආය බලන්න.

හප්පලා පැනලා ගියාම කෝ සාක්කි

මෙහෙමයි, උඹ වාහනේ ලඟ නැති වෙලාවක හප්පලා ගිහින් නම් කවුරුත් දැකලත් නැතිනම් ෆුල් ඉන්ශුරන්සුත් නැති නම් සොරි .කොම්.

ෆුල් ඉන්ශුරන්ස් තියනවනම් හිට් ඇන්ඩ් රන් කියලා ඉන්ශුරන්ස් ක්ලේම් කරන්න පුලුවන් පොලිස් රිපෝට් එකක් අරන්.
 
උඹ ඔය කෝට් කරල තියන එකට උත්තර දීලා තියෙන්නේ. ආය බලන්න.

මෙහෙමයි, උඹ වාහනේ ලඟ නැති වෙලාවක හප්පලා ගිහින් නම් කවුරුත් දැකලත් නැතිනම් ෆුල් ඉන්ශුරන්සුත් නැති නම් සොරි .කොම්.

ෆුල් ඉන්ශුරන්ස් තියනවනම් හිට් ඇන්ඩ් රන් කියලා ඉන්ශුරන්ස් ක්ලේම් කරන්න පුලුවන් පොලිස් රිපෝට් එකක් අරන්.
නෑ යාලො මම කියන දේ ඔයාට තේරෙන්නෑ එක්කො එක්කො මට කියන්න තෙරෙන්නෑ
මේකයි මම කියන්නෙ මම පාරෙ යනවා වෙලක් මැද්දෙන් තියන පාරක හරිද මොහොම යනකොට වෙලමැද්දෙදි උබ ඇවිත් මාව හප්පලා පැනලා යනවා මම වාහනේ නම්බරේ බලන් ලියාගෙන පොලෝසියට ගිහින් පැමිනිල්ලක් දානවා උබ මාවා හප්පලා ගියා කියලා එතකොට පොලීසියෙන් අපි දෙන්නව ගෙනල්ල පැමිනිල්ල විබාග කරනවා. එතකොට උබ කියනවා. මම මෙයාව දන්නෙ නෑ මම මෙයාව හප්පුවෙ නෑ කියලා . ඉතිම් මම කරන්නම දෙයක් නැති හින්දා නඩු දානවා මොකද මම third party insurance ඉතිං දැන් කොහොමද මම නඩුවෙන් දිනන්නෙ.
මේ කියලත් තේරෙන්නැත්තම් මම වෙන කියන්න විදිහක් දන්නෙ නෑ
 
දැන් ඇයි උඹ මගේ වාහනේ නම්බර් එක ලියාගන්නේ?
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
දැන් ඉතිං පැමිණිල්ලක් වත් සාක්ෂිකාරයෝ වත් නැතුව උසාවි ගිහිං වැඩක් නැතිවෙයි බන් අතින් හදාගන්න වෙන්නෙ :sorry:

Dual channel කැමරා සාක්ෂි වත් තිබ්බ නම් වන්දි ගන්න තිබ්බ, ඒක උගේ 3rd party insurance එකෙන් ගෙවනව :yes:

Hoda dual channel cam ekak kiyapanko ban
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

මම මේ උබට තේරුන් ගන්න ලේසි වෙන්න කිවුවෙ හප්පපු කෙනාගෙ වාහනේ නම්බරේ ලියාගත්තෙ දැන් හරිද>:D:D

:rofl:
ඔව් බන් ඔව්. හප්පපු එකා මම කියලා හිතහන්කො.

වාහන දෙක තියනවනේ සාක්ශියට.

මගේ වාහනේ කට් ඇන්ඩ් පොලිශ් කරලා යවාගන්න පුලුවන් ඉරක් වගේ නම් ඩැමේජ් එක මට පොලිශ් කරන් ඇවිත් ඔය උඹ කියන විදිහට කියන්න පුලුවන්. (එහෙම පොඩි ඩැමෙජ් වලට උබ නඩු දාන්නේ නෑනේ):rofl:

ඉතින් අනික් වෙලවට ඔහොම බබා පාට් දාන්න ටිකක් අමාරුයි.
 
tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :rofl:
    ඔව් බන් ඔව්. හප්පපු එකා මම කියලා හිතහන්කො.

    වාහන දෙක තියනවනේ සාක්ශියට.

    මගේ වාහනේ කට් ඇන්ඩ් පොලිශ් කරලා යවාගන්න පුලුවන් ඉරක් වගේ නම් ඩැමේජ් එක මට පොලිශ් කරන් ඇවිත් ඔය උඹ කියන විදිහට කියන්න පුලුවන්. (එහෙම පොඩි ඩැමෙජ් වලට උබ නඩු දාන්නේ නෑනේ):rofl:

    ඉතින් අනික් වෙලවට ඔහොම බබා පාට් දාන්න ටිකක් අමාරුයි.

    habai e wade bus karayekuta karanna puluwan bus ekata danennewat na ne:rofl:
     
    ලොකු එකක් වුනත් ටග්ගාලා හදා ගන්න පුලුවන් බම් දැං.
    මම එහෙම කිවුවෙ මගෙ කාර් එක හැප්පුනාම මම ම 4ටෝ ගහලා ගැරිජ් එකට දානවා. ඊට පස්සෙ ක්ලේම් කරනවා. මම එහෙම කර්න්නෙ නම් insurance පොරව දන්න හින්දා හැම එකාම නැත්ත මම වගේ කරන් එවුන් තව ඇතිනෙ:D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    habai e wade bus karayekuta karanna puluwan bus ekata danennewat na ne:rofl:

    ඔව් ඒක ඇත්ත. :yes:

    මම උත්තර දුන්නේ එක්ස්ට්‍රීම් එන්ඩ් එකකටනේ. පාළු වෙලක් මැද්දේ වෙන්නත් ඕනේ. කැමරා නැති වෙන්නත් ඕනේ. හප්පපු එකා පැනලා යන්නත් ඕනේ. ඌ මලාට පිලිනොගන්නත් ඕනේ.:rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලොකු එකක් වුනත් ටග්ගාලා හදා ගන්න පුලුවන් බම් දැං.
    මම එහෙම කිවුවෙ මගෙ කාර් එක හැප්පුනාම මම ම 4ටෝ ගහලා ගැරිජ් එකට දානවා. ඊට පස්සෙ ක්ලේම් කරනවා. මම එහෙම කර්න්නෙ නම් insurance පොරව දන්න හින්දා හැම එකාම නැත්ත මම වගේ කරන් එවුන් තව ඇතිනෙ:D

    ෆුල් ඉන්ශුරන්ස් එක තමා හොඳම දේ. බීල හිටියෙ නැත්නම්. ගොඩක් අය ප්‍රශ්න ඇති කරන්න අකමැති. පාරේ කෑගහ ගන්න අකමැතී. පොලීසි උසාවි ගානේ රස්තියාදු වෙන්න අකමැතී ඉතින් පාඩුව දරාගන්නවා.