Accident near Koswatta

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඔන්න Pulser වල විස්තරේ.. අපේ ඇයෝන්ට Pulser කිව්වම ඉතින් ferrari වගේ තමයි,,,

    කියක් හරි වැඩිපුර දීල ජපන් bike එකක් ගන්න එක හොදයි..

    ගිය ඇයෝ මොනවා වෙළද දන්නේ නැ.. පව්..
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    WTF..... dan oka padapu eka jiwathun athara innawada... kelawennama wadilllak ne wadila tiyenne.... pena widiyata bike padapu ekage wage waradda... mageth thiyenne okama thama... aiyo salli mewa dakinakota sansare epa wenawa ban........ bike karya yahathinda

    BAG 2525 - pena widiyata salllikarayekge moda puthek wage
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    WTF..... dan oka padapu eka jiwathun athara innawada... kelawennama wadilllak ne wadila tiyenne.... pena widiyata bike padapu ekage wage waradda... mageth thiyenne okama thama... aiyo salli mewa dakinakota sansare epa wenawa ban........ bike karya yahathinda

    BAG 2525 - pena widiyata salllikarayekge moda puthek wage

    බයේ බෑ බන් එදා උබයි මමයි මහ රෑ කඩවතට වෙනකන් ආවේ මේකක නේද :sorry::sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ,,,,පැදපු එකා නම් බේරිලා ඇති ඉස්සරහ ටයර් එකනෙ වැදිලා තියෙන්නෙ ඒකයි කර මුලින්ම් කඩල යන්න ඇත්තේ ....පැදපු එකා අනිවා ගුවනේ පාවෙලා යන්න ඇති

    ඌට ටිකට් පාස්පෝට් නැතුව ප්ලේන් එකේ ගියා වගේ ඇති
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    padapu eka wisi wenna athi sure ekatama... eth thuwala athi sahenna.. man me kalpana kare Koswaththe kothanada kiyala hariyatama .. mokada math Koswaththe thama inne :confused: