yeah 100% agreed. but machan bike eka hadapu ratai bike ekai yakata dapan. bike eka ithuru unata wadak nane miniha malot...![]()
යාළුවා;16163623 said:අපොයිදෙකටම කැඩිලා. කාර් එක පොඩ්ඩක් මැදට ඇවිත්. සමහර විට පොඩි බයික් එකක් ඔව්ර්ටේක් කරන්න ඇති
බයික් එකත් පට්ට වේගෙන් එන්නැත්තෙ?
කාර් එක එක්කො වේගෙන් ඇවිත්. බයික් එක අස්සෙන් ඉස්සර කරන්න ඇති. මොකද උනත් දැන් ඉවරයි. බයික් එක එලොපු එකාට මොකද කියල දන්නෙ නැද්ද?
අනේ බන් උඹල ඔහොම එලවන්න එපා
වැඩක් නෑ. ගානට යන්න ඕනෙ. ජපන් උනත් ඉගිල්ලෙන්න ගියාම ඔච්චර තමා.බයික් එක තිබ්බත් උඹ නැත්තන් වැඩක් නෑනෙ
![]()
ජල්තරYaluwane ube wahanayak me widihata happunoth ikmanatama number plate eka galawapan.. Dannawa eka e welawata oluwata enne naha kiyala.. namuth wikunanna giyama thamai eka therenne...

Yaluwane ube wahanayak me widihata happunoth ikmanatama number plate eka galawapan.. Dannawa eka e welawata oluwata enne naha kiyala.. namuth wikunanna giyama thamai eka therenne...

u berila kiyala dala tibba....Pulsar 135 eka nm kohomath hoda design ekak neme ne bn..oke faults nm thiyanawa mechchara chora wei kiyala hituwe na


මේ රජෙක් වගේ ඉන්දියන් බයික් එකක් නේද?![]()

