CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ade ban
    pennapan doc ta...check up1k daganin aniwa... deyiyane kiyala aulak nathuwa ati.... !!!
    ❤️ Thank you machan.

    Happa @Lakshan-Seram

    FD da FB da FC da

    FD ekak. Sahena kalayak padda awulak nathuwa.

    December patta apalai. Windscreen ekata pol gediyak watuna. Passe dawasaka concrete drain ekakata issaraha rodayak giya. Grand finale eka lokuwatama thibuna.
    ------ Post added on Dec 31, 2021 at 12:38 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    කර්ටන් එයාබැග් එක්ක වාහනයක් ගන්න ඔයාට තව කම්පැණි දෙක තුනකම කස්ටමර් සපෝර්ට් සර්විස් කරන්න වෙයි
    දුකයි කාර් එක ගැන
    උඹ පෙන්නපන් ඩොකෙක්ට. පිසිකලි මොකුත් නැති උණාට මැසිම ඇතුලෙන් අවුල් තියෙන්න පුළුවන් සන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාර සීන් එක... කාර් එක ෆුල් ඉන්ෂුවරන්ස්ද? හොඳ තැනකද ඉන්ෂුවරන්ස් දාලා තියෙන්නෙ?
    මාත් ඔය වගේ U ටර්න් එකක් ගහන්න ගිහිල්ලා විදුලි වේගෙන් ආපු ත්‍රී වීල් එකක් හරියටම පැත්තෙන් මැද වැදුනා. හොඳට බලලා හැරෙවුවේ, ඒ පැත්ත බලලා මේ පැත්ත බලලා දානකොට අරූ වද්දලා ඉවරයි.
    අත්තිඩියේ පාර කාපට් කරපු මුල් දවස්වල, ත්‍රී වීල් දන්නෙ නෑ පාර හොඳට තියනකොට බ්‍රේක් ගහපුවම කොතනද නවතින්නෙ කියලා.
     
    • Like
    Reactions: B.Chat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    පොඩ්ඩක් ගිහින් ආයේ check කරගන්න, යකඩ නම් ආයේ ගන්න පුළුවන්නේ බන්.

    මේ කාලේ claim කරනවා කියන්නෙම වහක්. උන් දෙන්නේ උන්ගේ ගාන්නේ බන්, එකෙන් වෙන car එකක් ගන්නත් බැහැනේ දැන් price එකට.

    අපේ එකෙක් grace එකක් ගෙනත් සතියක් වගේ, එකත් කුඩු නින්ද ගිහින්.
     
    • Like
    Reactions: B.Chat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඉක්මනින් සුව වේවා! වමනෙට එහෙම එනවාද? ඔලුව වැදුනා නම් ඉක්මනටම හොස්පිටල් එකකට යන එක තමයි හොඳ. විනාඩි 5 ත් පරක්කුවක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: B.Chat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    FD group ekakuth thiyenawa FB eke ethanath innawa sellers la parts sell karana. @Lakshan-Seram innawa e group eke
    Badu adui ban me dawas wala.
    ikman eke ads dana pot ekak tiyenawa un laga fd parts tiyenawa wahana pitin.

    fb group eketh tiyenawa. Kandy nam priyantha motors laga tiyenawa oya kohewath neti badu.

    pora stocks tiyan inne

    image.png


    image.png


    image.png


    image.png


    image.png

    ------ Post added on Dec 31, 2021 at 6:50 AM
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mama ada car eke U turn ekak gahanna hadaddi private bus ekak patta speed awith waduna ban, car eka kudu!

    Mata thuwala nam na eth nidaganna amarui oluwai shoulder ekai ridenawa. Car eka recovery ekaka dagena giye. Dawasama iwarai.

    Ada Pfizer booster eka gahuwa anith athata. Dan nidaganna ba depaththama ridenawa.
    Umbalata mona car da ban :P
     
    • Haha
    • Like
    Reactions: vito and B.Chat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඉන්ශූරන්ස් එකෙන් 100% ගෙවනවද අවුරුදු ගාන අනුව බ්‍රෑන්ඩ්නිවු පාට්ස් වලට ගෙවන % එක අඩුවෙනවානේ සමහර ඒවයෙ , ඉන්ශූරන්ස් නම් ගරාජ් එකෙන් පාට්ස් හොයලා දානවානේ බන්, පාට්ස් නැත්නම් නැහැ කියලා බ්‍රෑන්ඩ්නිවු බොඩි පාට්ස් ගාන දාලා එස්ටිමේට් එක ඉන්ශූරන්ස් එකට දුන්නම උන් අඩුවට පාට්ස් තියන තැනක් හොයලා අහවල් තැන අඩුවට තියනවා කියලා ඒකෙන් ගන්න කියනවා, කොහොම හරි වැඩේ කෙරෙනවා.

    සාමාන්‍යෙන් ඉක්මන් එකේ පාට්ස් ටිකක් ගනන් වැඩීනේ, සිවික්(FD) වල ඔය කියන තරම් පාට්ස් අවුලක් නැහැ දෙල්කඳ සයිඩ් එකේ සෑහෙන්න තියනවා, මම මේ අවුරුද්දකට විතර කලින් අම්මල යූස් කරන ත්‍රීවීල් එකකට කාර් සීට් එකක් තියන්න කියලා මාතර වල්ගම සයිඩ් එකේ බැලුවා එක තැනක FD එකක සේරම වගේ බොඩි පාට්ස් ටික තිබුනා, දොරවල්, සයිඩ් මිරර්, ඩිකි දොර, බොනට් සේරම තිබ්බා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඉන්ශූරන්ස් එකෙන් 100% ගෙවනවද අවුරුදු ගාන අනුව බ්‍රෑන්ඩ්නිවු පාට්ස් වලට ගෙවන % එක අඩුවෙනවානේ සමහර ඒවයෙ ,
    Car eka awurudu 4 kata wada paranai nam (manufactured year) brand new parts walata 65% gewanne (Ceylinco). Labour full gewanawa. Recon parts danawa nam ewata full gewanawa
     
    • Like
    Reactions: B.Chat