CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Mama ada car eke U turn ekak gahanna hadaddi private bus ekak patta speed awith waduna ban, car eka kudu!

    Mata thuwala nam na eth nidaganna amarui oluwai shoulder ekai ridenawa. Car eka recovery ekaka dagena giye. Dawasama iwarai.

    Ada Pfizer booster eka gahuwa anith athata. Dan nidaganna ba depaththama ridenawa.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔයාට කරන්න තිබුනේ ලගම තියෙන පහසුකම් ඇති රෝහලකට යන එක. ගිහින් සිද්දිය ඩොක්ටර් කෙනෙක්ට කියන එක. එයාල අවශ්‍ය පරීක්ෂණ ටික කරනවා. දැන් උනත් කමක් නෑ (ඔලුව එහෙම වැදුන වගේ නම් අනිවා රෝහලට යන්න).
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    ඔය පයිසරේ ගැහුවම රිදෙනව කියනව.

    මමත් තාම බූස්ටර් එක ගැහුව්වෙ නෑ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඔයාට කරන්න තිබුනේ ලගම තියෙන පහසුකම් ඇති රෝහලකට යන එක. ගිහින් සිද්දිය ඩොක්ටර් කෙනෙක්ට කියන එක. එයාල අවශ්‍ය පරීක්ෂණ ටික කරනවා. දැන් උනත් කමක් නෑ (ඔලුව එහෙම වැදුන වගේ නම් අනිවා රෝහලට යන්න).
    Mama giya, pressure eka balala kiwwak awulak na, heta wenakan head bulge eka wage digatama thiyenawa nam ayeth enna kiyala.

    ඔය පයිසරේ ගැහුවම රිදෙනව කියනව.

    මමත් තාම බූස්ටර් එක ගැහුව්වෙ නෑ

    Mage danata atha witharai ridenne. Amaruwak na lokuwata, eth ninda yanne na
    ------ Post added on Dec 31, 2021 at 12:01 AM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Sorry for you machan.....
    Bellath ridenawa nam aniwa hospital palayan.
    Thank you machan.

    Bella case ekak nam na wage. Okuwa poddak gata gahila wage thiyenawa. Adu une naththam heta yanawa balanna

    Appata car eka insurance karala ne thiyenne full
    Ow, garage ekata kelinma payment eka karai.

    Windscreen ekata pol gediyak watila eka replace Kara. E claim eke salli ennath kalin windscreen ekata Badu hari
    ------ Post added on Dec 31, 2021 at 12:02 AM

    Hospital එකකට ගියොත් නරකද...🤔
    Use weddi adu wela naththam yanna inne, thank you.
    ------ Post added on Dec 31, 2021 at 12:03 AM
     
    • Like
    Reactions: B.Chat

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඈ බන් උබට මේකේ කොටන්න අත පය රිදෙන් නෑනේද . අතේ ගහන්න පුලුවන්ද ඒම පුලුවන් නම් උබට කිසි අවුලක් නෑ
    Lokuwata amaruwak na, eth nida ganna ba ban. Mona paththata harunath ridenawa 😢
     
    • Sad
    Reactions: kevin_levin

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mama giya, pressure eka balala kiwwak awulak na, heta wenakan head bulge eka wage digatama thiyenawa nam ayeth enna kiyala.

    Mage danata atha witharai ridenne. Amaruwak na lokuwata, eth ninda yanne na
    ------ Post added on Dec 31, 2021 at 12:01 AM
    ninda yanne naththe uba wechcha de gana hitjana nisa wenna puliwan.habaiy heta tikak balala hospital ekakata giyoth hodaiy aga athule amaruwak thiyenne mokakda kiyala balanna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Lokuwata amaruwak na, eth nida ganna ba ban. Mona paththata harunath ridenawa 😢
    උබ වැඩක් නෑ උබ වගෙ උන් ඉපදෙනවා මැරෙනවා දවස ගානේ ඒ උනටා වාහනේ කන්ඩෙම්ද ඒකට නම් සෑහෙන්න දුකයි ඉක්මනට වාහනේ ලැබෙන්ටෝනේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    උබ වැඩක් නෑ උබ වගෙ උන් ඉපදෙනවා මැරෙනවා දවස ගානේ ඒ උනටා වාහනේ කන්ඩෙම්ද ඒකට නම් සෑහෙන්න දුකයි ඉක්මනට වාහනේ ලැබෙන්ටෝනේ

    Podi eka wage ban awurudu 6k kisi awulak nathuwa padda. E okkotama hariyanna ada set wuna. Bus eka dakkama dukai, car eka gana katha karala wadak na. 😢

    ninda yanne naththe uba wechcha de gana hitjana nisa wenna puliwan.habaiy heta tikak balala hospital ekakata giyoth hodaiy aga athule amaruwak thiyenne mokakda kiyala balanna.
    Ow eka mathak wenawa. Side eke airbags na, e nisa impact eka kelinma agata awe
    ------ Post added on Dec 31, 2021 at 12:10 AM