YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බස් කාරයො පරයො බන්. ඉඩක් දෙන්නෙත් නෑ. මරාගෙන මැරෙන්න වගේ යන්නෙ.
    තෝත් පාරවල් මැද හරවනකොට පරිස්සම් වෙන්න ඕනෙ.

    යකෝ ඉක්මනට හොස්පිටල් පලයන්. එස්රේ එකක් ගනින්. ඔය වගේ උනාම ඇතුලෙ ලේ ගැලීම් වගේ සීන් තියෙනව බන්. බලන් ඉන්න එපා. ඉක්මනට දොස්තර මහත්තයෙකුට පෙන්නපන්
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    well look on the bright side machan, you were able to walk away from it without any serious injuries
    but if the issues persist better get your self checked out again just to be on the safe side
    best of luck (y) (y)
    Life of Brian :love2:
     
    • Like
    Reactions: B.Chat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    image.png
     
    • Like
    Reactions: B.Chat