Accident

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ඕවට නීති ගේන්න හදන හැම පාරම මුන් ටික ස්ට්‍රයික් කරනවා ඊට පස්සෙ දවස් කීපයකින් නීතිය අකුලගන්නවා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඔලමොට්ටල හරකුන්ට බස් එලවන්න දුන්නම ඔහොම තමයි. තව මන්දබුද්ධිකයො ටිකක් බස්වල තොරන් අටවගෙන පාර පුරා වෙට්ටු දම දම යනවා උන්ට පාර බදු දීලා වගේ. ඔය ටකරන් බස්වල අටමගල් බලන්න පාරවල් අයිනට ඇවිල්ලා ෆෝන් අල්ලගෙන හුරේ දාන එවුන් කීපදෙනෙකුත් ස්වර්ගස්ථ වෙන්න ඕන ඕකුන්ගෙ පශ්චාත්බාගෙට බැහැපු මොළේ නියම තැනට යන්න.🤬
    gobba bus kaarayoi threewheel kaarayoinan hadena un newei. gon mee harak
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    නුවර පාරෙ කජුගමට කලින් වන්ගුව
    ඩබල් ඉරි තියෙද්දි හිගන සින්හලු වන්ගු කෙලින් කරනව වෙලාවකට
    Ambooo ow othana pattama dangerous ban. Mage car ekath wadinawa tawa podden harakek nisaa. Hodama scene eka kotuwal panala ena gaman kellek ekka. Marunanam mage miniya rajaye anugrahayen walalanna wenne.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අඩො අර Hiace එකා ඉස්සර නොකර ගියා නම් නෙ ඌ බෙරෙනවා. ජිවිතේ හැටි බලපන් කෝ මාරයා හොයන් එන විදිය 😢

    ඔව් නෙහ්
    ඌ aggressive විදියට ආවෙ

    තප්පට 1ක් ස්ලො උනා නන් ඌට අර වාහනෙ ඔවටෙක් කරන්න බැරි වෙනව
    එහෙම උන නන් බේරෙනව

    වෙලාව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් නෙහ්
    ඌ aggressive විදියට ආවෙ

    තප්පට 1ක් ස්ලො උනා නන් ඌට අර වාහනෙ ඔවටෙක් කරන්න බැරි වෙනව
    එහෙම උන නන් බේරෙනව

    වෙලාව


    එකනේ ඌ ඔහොම යද්දි හිතන්න නැතිව ඇති නේ තව විනාඩී ගානකින් ඌ මැරෙනවා කියලා නේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    තුවාල සඳහා විශේෂ ප්‍රතිකාර

    8kgrjqQ.png


    PqYtz1J.png
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: ITGuy25 and wawula

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    ඔතන දිගටම තනි ඉර තියෙන්නේ කන්ද නැගලා අනිල්පැත්තේ පල්ලම බහින කම්ම. ඔතන දන්න උන් ඉස්සර කරන්නේ නෑ මොකද ඔය මැද හරියේ නිතරම පොලිසියෙන් ඉන්නවා. ඔය මගුලේ බ්‍රේක් නැති වෙන්න ඇති බං. අපි යන CT යත් හැමදාම බ්‍රේක් බයින්ඩ් බං. පෙළක් දාට යන්න බෑ කියලා මග නවත්තනවා. කොච්චර හදන්න දැම්මෙත් ලෙඩේ හදන්නේ නෑ. හැම දාම එකම ලෙඩේ.

    ඊගාවට වෙන්නේ වැකුම් නැති වෙන එක ලේලන්ඩ් තඩි වල. මොන මගුල ක් කරලවත් නවත්තන්න බෑ ආයේ. මම එහෙම උන එකක් ඇතුලේ ගිහින් තියනවා. ඉස්සරහා තිබ්බ වැන් එක කොහොම බ්‍රේක් ගහන් අල්ලන් හිටියත් ඌට බාස් එක නවත්තන්න බැරි උනා. පස්සේ නවත්තලා තිබ්බ බාස් එකක වැදිලා තමා එන්ජිම නැවතුනේ. වෙලාවට කාටවත් මොකුත් උනේ නෑ.

    බ්‍රේක් බයින්ඩ් වෙන්නෙ වාහනෙ ලෙඩක් නිසාම නෙවෙයි ඩ්‍රයිවර්ගෙ වැරද්ද නිසා. ගියර් අඩු නොකර බ්‍රේක් කර කර පල්ලම් වල ගියාම වෙන්නෙ. පල්ලම් සෙට් උනාම ගියර් අඩු කරන්න ඔනෙ බ්‍රේක් පාගන්නෙ නැතුව යන්න. කිසිම විදියකින් බ්‍රේක් එකේ කකුල තියන් මුලු පල්ලමක් බස්සන්න හොද නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    බ්‍රේක් බයින්ඩ් වෙන්නෙ වාහනෙ ලෙඩක් නිසාම නෙවෙයි ඩ්‍රයිවර්ගෙ වැරද්ද නිසා. ගියර් අඩු නොකර බ්‍රේක් කර කර පල්ලම් වල ගියාම වෙන්නෙ. පල්ලම් සෙට් උනාම ගියර් අඩු කරන්න ඔනෙ බ්‍රේක් පාගන්නෙ නැතුව යන්න. කිසිම විදියකින් බ්‍රේක් එකේ කකුල තියන් මුලු පල්ලමක් බස්සන්න හොද නෑ
    Neutral eke brake eka uda kakula tiyagena enakota bind wenewa…gini gandath puluwan

    cost savings 😂
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    driver dead on spot


    ------ Post added on Jan 6, 2024 at 4:08 PM

    1.05 දී මොකක්ද මේ කියන්නේ ටයර් එකක් ගියා නවත්වන්නේ නැතිව ගියානේ කියලා
     
    • Like
    Reactions: dayt0na

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෑන්කාරයා මරුවා හොයාගෙනම ගිහින් හම්බුනා.😐 සුද්දෝ වෙනුවෙන් නොදැනම බෙල්ල තිව්වා.
    තදියම නැතිව ගියානම් තාම ජීවත්වෙනව.😐
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    වෑන්කාරයා මරුවා හොයාගෙනම ගිහින් හම්බුනා.😐 සුද්දෝ වෙනුවෙන් නොදැනම බෙල්ල තිව්වා.
    තදියම නැතිව ගියානම් තාම ජීවත්වෙනව.😐
    Suddo hitapu eke driverta case ekak nane?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    අර KDH එකෙන් වැටුනේ සුද්දෙක්ද
    කොහොමද බන් අචචර දාර වැදිල්ලක් වැදිලත් kdh එවුන් හොඳට හිටියේ
    වාහනේ හොඳකමද?

    ඩ්‍රයිවර් එයාබැග් නම් වැඩ කරලා
    ඒත් උන් බැහැලා හොඳට ඇවිදන් යනවනේ
    නෝ කම්පන
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,582
    113
    Ursa Major
    අර KDH එකෙන් වැටුනේ සුද්දෙක්ද
    කොහොමද බන් අචචර දාර වැදිල්ලක් වැදිලත් kdh එවුන් හොඳට හිටියේ
    වාහනේ හොඳකමද?

    ඩ්‍රයිවර් එයාබැග් නම් වැඩ කරලා
    ඒත් උන් බැහැලා හොඳට ඇවිදන් යනවනේ
    නෝ කම්පන
    The first van absorbed most of the impact, and when the KDH faced the bus, it was slowed enough to make the KDH get away without any significant damage from the incident. If the KDH faces Hiace's fate, a similar outcome would be expected. It was the KDH driver's luck.