Accident

alex007

Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    ඉස්සර වෑන් එකක බස් එකක ට්‍රිප් යද්දි මන් හෙන ආසයි ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ යන්න බන්. මේව දැක්කම තේරෙන්නේ රිස්ක් එක :sorry:
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    636
    211
    43
    අඩො අර Hiace එකා ඉස්සර නොකර ගියා නම් නෙ ඌ බෙරෙනවා. ජිවිතේ හැටි බලපන් කෝ මාරයා හොයන් එන විදිය 😢
    මටත් හිතුනා ඕකම බන් එක දවසක් රැ ලේවැල්ල හන්දියේ මට ඔහොම එකක් una ඉස්සරහින් පත ලොරියක් ගියා උට ඉස්සර කරන්නත් හදලා හදිසි නෑ කියලා හිමීට ගියා විනාඩියක් ගියේ නේ ඉස්සරහින් ආපු car එකක් වැදුන ලොරියේ කුඩු වෙන්නම මාම ඉස්සර කලානම් මගේ තමයි වදින්නේ
     
    • Like
    Reactions: lasankandy

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එක බස් කාරයෙක් වැරැද්දක් කරොත් රූට් එකේ ඔක්කොම එවුන්ට දඩ ගහන සිස්ටම් එකක් ගේන්ඩ ඕනෙ... නැත්තං මේක හරියන්නෙ නෑ :growl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් හිතුනා ඕකම බන් එක දවසක් රැ ලේවැල්ල හන්දියේ මට ඔහොම එකක් una ඉස්සරහින් පත ලොරියක් ගියා උට ඉස්සර කරන්නත් හදලා හදිසි නෑ කියලා හිමීට ගියා විනාඩියක් ගියේ නේ ඉස්සරහින් ආපු car එකක් වැදුන ලොරියේ කුඩු වෙන්නම මාම ඉස්සර කලානම් මගේ තමයි වදින්නේ
    ඔහොම බේරෙන්න චාන්ස් ලැබෙන්නත් පින තියෙන්න ඕන බන්. :yes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    වෑන්කාරයා මරුවා හොයාගෙනම ගිහින් හම්බුනා.😐 සුද්දෝ වෙනුවෙන් නොදැනම බෙල්ල තිව්වා.
    තදියම නැතිව ගියානම් තාම ජීවත්වෙනව.😐
    tuk එකට තදියමේ ඉස්සර කරේ නැත්තම් බේරෙනවා