Accounts පොරවල් එන්නෝ
මචන්ලා පොඩි උදව්වක් ඕනේ, ජපුරේ Bachelor of Science Business Administration (General) External Degree තියෙන කෙල්ලෙක්ට ඉස්සරහට යන්න පුළුවන් මොන ෆීල්ඩ් එකෙන්ද CA පාර්ට් කොලිෆයි, MSC වගේ කරන්න මොනාද ගන්න ඕනේ ජොබ් එක්ස්පෙරියන්ස්