Acer ලැප්ටොප් එකට පරණ desktop hard disk එකක් සම්බන්ද කරන්නෙ කොහොමද බාහිරව?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මම අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු on වෙන්නෙ නැති desktop computer එකක් තියෙනව. මට ඒකෙ hard disk එක ගලවල මගෙ acer laptop එකට connect කරන්නෙ කොහොමද data ටික recovery කර ගන්න?
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    https://elakiri.com/threads/ide-to-usb-converters-හොඳද.1957774/
    මං use කරනවා මේකක් දැන් අවුරුද්දක විතර ඉඳන්. IDE, SATA දෙකම පුලුවන් හැබැයි ඕකෙ power adaptor එක නම් නිකන්වත් හාඩ් එකට ගැහුවෙ නෑ. වෙනම power supply එකකින් හාඩ් එකට power දෙන්නෙ.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Hard එක SATA ද IDE ද බලල SATA to usb converter/IDE to usb converter එකක් ගන්න. ඒකෙ power supply එකත් එක්ක එක ගන්න. Laptop වල වගේ hard නෙවෙයි desktop hard වලට වෙනම power supply එකත් දෙන්න ඕනෙ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,403
    2,663
    113
    colombo
    sata to usb ona taram tynawa. But pawichchi karaddi parissamen kalin office ekaka aluthma 1TB ekakata project files tika copy karala wena ekakata transfer karanna gahuwa. plug eka mokadda case ekak wela HDD eka kela una. recover karanna bari ganata. Singapore yawala recover karaganna une.