Acer Aspire 5750 laptop ekakakata windows 8 dammoth drivers hariyata wadakaraida???? big help
S sajith31 Junior member Oct 6, 2010 73 2 8 May 17, 2014 #1 Acer Aspire 5750 laptop ekakakata windows 8 dammoth drivers hariyata wadakaraida???? big help
wkmalitha Active member Mar 19, 2013 265 241 43 www.youtube.com May 18, 2014 #2 මගේ එකේ වැඩ මචං ගොඩක් win 8 OS try කරා එකම අවුල ආවේ හිටපු ගමන් stuck වෙනවා එරෙන්නම පස්සේ හම්බුනා 8 AIO 16 in 1 RTM pack එක එකනම් මරු, දැන් මාස 5ක් විතර වෙනවා තවම Format කරේ නැහැ win 7 වලට වඩා speed එක නම් මරු හැබැයි battery නම් ඉක්මනට බහිනවා. win 7 වලදී පැය 3.5 වගේ තියෙනවා. දැන් 2.5 වගේ තියෙන්නේ. අනිත් ඒවා එල. drivers අවුලක් නැහැ.
මගේ එකේ වැඩ මචං ගොඩක් win 8 OS try කරා එකම අවුල ආවේ හිටපු ගමන් stuck වෙනවා එරෙන්නම පස්සේ හම්බුනා 8 AIO 16 in 1 RTM pack එක එකනම් මරු, දැන් මාස 5ක් විතර වෙනවා තවම Format කරේ නැහැ win 7 වලට වඩා speed එක නම් මරු හැබැයි battery නම් ඉක්මනට බහිනවා. win 7 වලදී පැය 3.5 වගේ තියෙනවා. දැන් 2.5 වගේ තියෙන්නේ. අනිත් ඒවා එල. drivers අවුලක් නැහැ.
supu Active member Sep 27, 2006 389 127 43 May 20, 2014 #4 mage lap ekath Acer Aspire 5750.. dan os eka dala 1yr witara wenawa.. kisi awlak na.. tama slow wela na
mage lap ekath Acer Aspire 5750.. dan os eka dala 1yr witara wenawa.. kisi awlak na.. tama slow wela na