Acer Lapටොප් පාවිච්චි කරන අය

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    man gawat tiyenne oya model eka math hard use tamai godak dawasata 10 hrs wat on eke tiyenne.
    10 months wage aran. aulak nam na danata
    lap eke build quality eka nam echara hari na machan. tawa game gahanakota omlet dana puluwan :lol::lol:.
    Acer lage F5 series eka podak balapan eke aluminum unibody ekak kiyala tine ganan nam kohomada dane na. E5 575 eke plastic enne.

    kalin use karapu dell ekata wadanam meka rath wenawa godak adui. mokadda VGA eka ? processor eka gen keeyada
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    හොඳයි,:yes: සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්,මගේ නම් keyboard එක විතරයි අවුල් ගියේ.. ඒක replace කලා. ගන්නව නම් brand-new ගන්න. warranty තියනවනේ...:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    HP ekak ganin
    Poddak heat wenawa
    Habai dawasama on eke
    awulk ma na :)

    කිව්වා කියල හිතාගනින්........ :angry::angry:

    DELL ගත්ත එකා වෙනින් එකකට යනවා කියන්නේ ගෙදර ගෑනි සුපිරියට ඉන්දෙද්දී කැහි ගෑනු හොටු ගෑනු පස්සෙන් යනවා වගේ සීන් එකක්......... දැන් බලපන් චාල්ස් ගොයියා ....... ඩයනා ටිකිරිස් එකට ඉන්දෙද්දී වෙනින් හෝන්තුවක් පස්සේ ගිහින් තාම ළිදේ ......:sorry:
    ASUS උනත් දැන් වැඩිය හොද නෑ යකෝ........ වැඩක් කරලා කීයක් හරි හොයනවනම් ගණන් උනත් DELL ම පලයන්. ACER නම් ප්ලාස්ටික් කබල්, සෙල්ලම්බඩු වගේ...... ස්පෙක්ස් නම් හොදයි, ගණන් අඩුයි නමුත් හාඩ් යූස් කරන්න හරියන් නෑ
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    කිව්වා කියල හිතාගනින්........ :angry::angry:

    DELL ගත්ත එකා වෙනින් එකකට යනවා කියන්නේ ගෙදර ගෑනි සුපිරියට ඉන්දෙද්දී කැහි ගෑනු හොටු ගෑනු පස්සෙන් යනවා වගේ සීන් එකක්......... දැන් බලපන් චාල්ස් ගොයියා ....... ඩයනා ටිකිරිස් එකට ඉන්දෙද්දී වෙනින් හෝන්තුවක් පස්සේ ගිහින් තාම ළිදේ ......:sorry:
    ASUS උනත් දැන් වැඩිය හොද නෑ යකෝ........ වැඩක් කරලා කීයක් හරි හොයනවනම් ගණන් උනත් DELL ම පලයන්. ACER නම් ප්ලාස්ටික් කබල්, සෙල්ලම්බඩු වගේ...... ස්පෙක්ස් නම් හොදයි, ගණන් අඩුයි නමුත් හාඩ් යූස් කරන්න හරියන් නෑ

    Yeah nice joke! :lol: