Acer Lapටොප් පාවිච්චි කරන අය

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Okama thamai mageth thiyenne. Ohoma rath wennenam na ban. Mage eka
    nikan rath wenne na ban. games play karanakota tamai. fan eka gawata ata tibama man kiwe. tawa graphic card eka use karana software (photoshop, illustrator. etc) wage use karanakotat normal rath wenawa. ekanm shape. natam rath wenne na lap eka.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ado paya 6th hard use da ban , mage dell 1k tiyenawa dawasama one eke. Acer nam heat seen enawa neda machan manam kiyanne thakshane diyunu eke dell 1k gan unge site ekenma order karala , mon lap eketh orginal eka hodai ban ape parayo kali wenas karala jaramara karalane denne. not all mostly those hamboyo
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    6hrs thama average usage eka.sathiyata thawas dekak thunak 10hrs walin eha aniwa dan innawa......

    anika 6hrs walin 3-4 hrs gaming thama:rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ ලගත් තීන්නේ ඕකක්,
    වටිනවා මට නම් ගානට,

    දවසේම වගේ වැඩ, (ඇල්බම් ඩිසයින් කරනවා මම pS නම් වැඩ හොදට)

    යුරාජ් මාමි නම් කීවා මේක ගන්න එපා කියලා,
    මේ සීරීස් එකේ ලැප් කැඩුනොත්, හදන්න බෑලු...
    අදාල කෑල්ලම රීප්ලේස් කරන්න වෙනවා ලු..
    බිකෝස් මේවයි කෑලි වල වරිගේ ගහලා නෑ ලු..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මගේ ලගත් තීන්නේ ඕකක්,
    වටිනවා මට නම් ගානට,

    දවසේම වගේ වැඩ, (ඇල්බම් ඩිසයින් කරනවා මම pS නම් වැඩ හොදට)

    යුරාජ් මාමි නම් කීවා මේක ගන්න එපා කියලා,
    මේ සීරීස් එකේ ලැප් කැඩුනොත්, හදන්න බෑලු...
    අදාල කෑල්ලම රීප්ලේස් කරන්න වෙනවා ලු..
    බිකෝස් මේවයි කෑලි වල වරිගේ ගහලා නෑ ලු..

    මාත් මාමිගෙන් ඇහුව.එයත් රෙපෙයාර් කරන්න අමාරුයි කියල තමා කිවුවේ.ඒ උනාට ස්පෙක්ස් ටික දැක්කම වෙන එකකට යන්න බෑ.ඔය ගානට වෙන ඒවා නෑ Dedicated GPU එකක් තියන 940MX වලට ලං වෙන.ඩෙල් එකක් තියනවා AMD R5 සිරිස් එකේ එකක් තියන.එකත් පර්ෆොමස් අඩුයි කම්පෙයා කරාම 940 එකට වඩා :(
    ප්‍රයිස් බලලා කියන්නම් කිවුව.හෙට කෝල් එකක් දීල බලන්න ඕන
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාත් මාමිගෙන් ඇහුව.එයත් රෙපෙයාර් කරන්න අමාරුයි කියල තමා කිවුවේ.ඒ උනාට ස්පෙක්ස් ටික දැක්කම වෙන එකකට යන්න බෑ.ඔය ගානට වෙන ඒවා නෑ Dedicated GPU එකක් තියන 940MX වලට ලං වෙන.ඩෙල් එකක් තියනවා AMD R5 සිරිස් එකේ එකක් තියන.එකත් පර්ෆොමස් අඩුයි කම්පෙයා කරාම 940 එකට වඩා :(
    ප්‍රයිස් බලලා කියන්නම් කිවුව.හෙට කෝල් එකක් දීල බලන්න ඕන
    Lol. Kawda bn 9xx series card ganne dan.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාත් මාමිගෙන් ඇහුව.එයත් රෙපෙයාර් කරන්න අමාරුයි කියල තමා කිවුවේ.ඒ උනාට ස්පෙක්ස් ටික දැක්කම වෙන එකකට යන්න බෑ.ඔය ගානට වෙන ඒවා නෑ D9edicated GPU එකක් තියන 940MX වලට ලං වෙන.ඩෙල් එකක් තියනවා AMD R5 සිරිස් එකේ එකක් තියන.එකත් පර්ෆොමස් අඩුයි කම්පෙයා කරාම 940 එකට වඩා :(
    ප්‍රයිස් බලලා කියන්නම් කිවුව.හෙට කෝල් එකක් දීල බලන්න ඕන

    එල එල,
    බලලා ගනින්, 

    මම ගත්තේ softlogic එකෙන්
    උන්ගේ 3 අවුරුදු වගකිමක් දෙනවා.. :rolleyes:
    එහෙම බලලා ගනින්,

    ගොඩක් තැන් වල
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එල එල,
    බලලා ගනින්, 

    මම ගත්තේ softlogic එකෙන්
    උන්ගේ 3 අවුරුදු වගකිමක් දෙනවා.. :rolleyes:
    එහෙම බලලා ගනින්,

    ගොඩක් තැන් වල

    ela ela...
    rply ekata thankss
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Inspiron hodaida bns? Made in china habai.

    හෙ හෙ
    Made in China තමයි බන් ඔක්කොම බන් දැන් කාලෙ

    උබ කියන්නේ gaming 15 7000 එ්කද?

    එ්ක නම් පට්ට කතා දෙකක් නෑ

    මේ 940mx වගේ චූ කෑලි නෙවෙයි :P

    මතක අැතුව ips panel එක තියෙන එක ගනින්