Ehema ekak na bn. Depends on the laptop model.උබ උකෙන් හිනාවුනත් මම අතගහල තියෙන ලැප් වලින් DELL තමයි පට්ට.![]()
Dell, HP, Asus, Lenovo okkogema honda model & chora model thiyanawa.

Ehema ekak na bn. Depends on the laptop model.උබ උකෙන් හිනාවුනත් මම අතගහල තියෙන ලැප් වලින් DELL තමයි පට්ට.![]()

nikan rath wenne na ban. games play karanakota tamai. fan eka gawata ata tibama man kiwe. tawa graphic card eka use karana software (photoshop, illustrator. etc) wage use karanakotat normal rath wenawa. ekanm shape. natam rath wenne na lap eka.Okama thamai mageth thiyenne. Ohoma rath wennenam na ban. Mage eka
Ehema ekak na bn. Depends on the laptop model.
Dell, HP, Asus, Lenovo okkogema honda model & chora model thiyanawa.![]()

ado paya 6th hard use da ban , mage dell 1k tiyenawa dawasama one eke. Acer nam heat seen enawa neda machan manam kiyanne thakshane diyunu eke dell 1k gan unge site ekenma order karala , mon lap eketh orginal eka hodai ban ape parayo kali wenas karala jaramara karalane denne. not all mostly those hamboyo

මගේ ලගත් තීන්නේ ඕකක්,
වටිනවා මට නම් ගානට,
දවසේම වගේ වැඩ, (ඇල්බම් ඩිසයින් කරනවා මම pS නම් වැඩ හොදට)
යුරාජ් මාමි නම් කීවා මේක ගන්න එපා කියලා,
මේ සීරීස් එකේ ලැප් කැඩුනොත්, හදන්න බෑලු...
අදාල කෑල්ලම රීප්ලේස් කරන්න වෙනවා ලු..
බිකෝස් මේවයි කෑලි වල වරිගේ ගහලා නෑ ලු..

Lol. Kawda bn 9xx series card ganne dan.මාත් මාමිගෙන් ඇහුව.එයත් රෙපෙයාර් කරන්න අමාරුයි කියල තමා කිවුවේ.ඒ උනාට ස්පෙක්ස් ටික දැක්කම වෙන එකකට යන්න බෑ.ඔය ගානට වෙන ඒවා නෑ Dedicated GPU එකක් තියන 940MX වලට ලං වෙන.ඩෙල් එකක් තියනවා AMD R5 සිරිස් එකේ එකක් තියන.එකත් පර්ෆොමස් අඩුයි කම්පෙයා කරාම 940 එකට වඩා
ප්රයිස් බලලා කියන්නම් කිවුව.හෙට කෝල් එකක් දීල බලන්න ඕන
මාත් මාමිගෙන් ඇහුව.එයත් රෙපෙයාර් කරන්න අමාරුයි කියල තමා කිවුවේ.ඒ උනාට ස්පෙක්ස් ටික දැක්කම වෙන එකකට යන්න බෑ.ඔය ගානට වෙන ඒවා නෑ D9edicated GPU එකක් තියන 940MX වලට ලං වෙන.ඩෙල් එකක් තියනවා AMD R5 සිරිස් එකේ එකක් තියන.එකත් පර්ෆොමස් අඩුයි කම්පෙයා කරාම 940 එකට වඩා
ප්රයිස් බලලා කියන්නම් කිවුව.හෙට කෝල් එකක් දීල බලන්න ඕන
Lol. Kawda bn 9xx series card ganne dan.

api ithin sallikarayoth newene ita wadiyen wiyadam karanna
එල එල,
බලලා ගනින්,
මම ගත්තේ softlogic එකෙන්
උන්ගේ 3 අවුරුදු වගකිමක් දෙනවා..![]()
එහෙම බලලා ගනින්,
ගොඩක් තැන් වල
ow ithin 1050ti wath ganna thibbanam aru thama
eth ithin 90n aduwata denne na neapi ithin sallikarayoth newene ita wadiyen wiyadam karanna
![]()
එහෙනම් dell ගනින් බන්
කතා දෙකත් නෑ
Inspiron hodaida bns? Made in china habai.
