ACL wire switch socket plug හොඳද

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචං ගේ හදන ගමන් ඉන්නේ දැම්ම ඕන වෙන්නෙ නම් නෑ හැබැයි card payment installment plan වලින් ගෙවන්න ACL online store එකෙන් මේ දවස්වල ගන්න පුළුවන්. ඒක නිසා කලින්ම අරන් තියන්නේ කියල බැලුවේ. kevilton , orange එක්ක බලද්දී ACL ගැන recommend කරන්න පුලුවන්ද ? Use කරපු අය ඉන්නවද ?
    කල්පැවැත්ම සහ quality ක් ගැන කොහොමද?

    Plug , switch , socket , trip switch වගේ දේවල්.