මචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
Online order කරපු එකක් ද?
midi keyboard tyeda>පන්නිපිටිය රසංගි එක මාරු.
උන්ගේ service එක නම් සුපිරි.
තියෙන්න ඕනේ.midi keyboard tyeda>
ගිහින් ගත්තෙ මචාංOnline order කරපු එකක් ද?
Ubata discount ekk hambunada? 23kata hambune?ගිහින් ගත්තෙ මචාං
Ubata discount ekk hambunada? 23kata hambune?
Yamaha music center da?
ඔව් මචන්, independence square එක ඉස්සරහ එකෙන් ගත්ත, 24යි කිවුව, 
ඔව් මචන්, independence square එක ඉස්සරහ එකෙන් ගත්ත, 24යි කිවුව,
මමත් දැන් දැක්කෙ කියහංකො 23යි වැටිල තියෙන්නෙ කියල![]()
බලපංකො ඒ මාසෙට දෙකට $ rate එක වැඩි උන නිසා 1000ක් වැඩි කරා කියල උන් කිව්ව මම ඇහුවම.
25,500යි දැන්.
2 years warranty හම්බුනාද?
දැන් 25ක් වෙනවද?