Acoustic guitar එකක් ගන්න තැනක් ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Ubata discount ekk hambunada? 23kata hambune?
    Yamaha music center da?
    :yes: ඔව් මචන්, independence square එක ඉස්සරහ එකෙන් ගත්ත, 24යි කිවුව,
    මමත් දැන් දැක්කෙ කියහංකො 23යි වැටිල තියෙන්නෙ කියල :lol:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    :yes: ඔව් මචන්, independence square එක ඉස්සරහ එකෙන් ගත්ත, 24යි කිවුව,
    මමත් දැන් දැක්කෙ කියහංකො 23යි වැටිල තියෙන්නෙ කියල :lol:
    😂😂😂
    බලපංකො ඒ මාසෙට දෙකට $ rate එක වැඩි උන නිසා 1000ක් වැඩි කරා කියල උන් කිව්ව මම ඇහුවම.
    25,500යි දැන්.
    2 years warranty හම්බුනාද?
     
    • Like
    Reactions: chatura_CN and TNHM

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    😂😂😂
    බලපංකො ඒ මාසෙට දෙකට $ rate එක වැඩි උන නිසා 1000ක් වැඩි කරා කියල උන් කිව්ව මම ඇහුවම.
    25,500යි දැන්.
    2 years warranty හම්බුනාද?
    :baffled:දැන් 25ක් වෙනවද?
    ඔව් මචන් 2years දෙනව උන් :yes:

    IMG_20210926_134228.jpg