කට්ටිය use කරන හොද action cam මොනාද කියනවද pic හොදට තියෙනත් ඕනි 
Xiaomi yi
EKEN H9
Sjcam SJ5000

Xiaomi yi
EKEN H9
Sjcam SJ5000
Last edited:

Xiaomi yi eka gena mamath poddak ehe dagena inne. eke original UK eka nam hodai wage. kata hari experience thiyanawada?

අඩේ චයිනිස් එකත් හොදයි නේ. video stabilizer නැත්ද එකේ? under water ෂූට් කරලා තියනවද මචං? ඔයා ගත්ත price කියන්න පුළුවන් ද?Xiaomi Yi(chinese version) eken karapu handheld video ekak
https://www.youtube.com/watch?v=30mnR8wa7Cw
kalin gopro ekak use kara dan use karanne gitup git2 pro ekak.
Xiaomi Yi
Gitup Git 2
Xiaomi Yi(Chinese version) eken karapu handheld video ekak
අඩේ චයිනිස් එකත් හොදයි නේ. video stabilizer නැත්ද එකේ? under water ෂූට් කරලා තියනවද මචං? ඔයා ගත්ත price කියන්න පුළුවන් ද?
දැන් ගොඩක් පිටරට වල use කරන්නෙත් Xiaomi Yi. GoPro killer කියල තමයි කියන්නේ. මට under water ෂූට් කරන්න හොද camera එකක් ගන්න ආසයි.


EKEN H9 hoda nada mchan ?

eke nm echchara qulaity ekak nah wage. review ehema blhn YT eke.. comparing videos thino ewwa balanda..wenasa therewi![]()
YT baluwata hoyana amarui banzz mokda eka eka video wala eka eka cam hodaiii

ai ban gopro ekata wada gitup git2 pro hodaida ? :O