~Ad Block කරමු. Data ඉතුරු කර ගනිමු.~

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    ~Ad Block කරමු. Data ඉතුරු කර ගනිමු.~

    අද කාලේ අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වල ඇඩ්ස් නැති ඒව හොයන්න හරිම අමාරුයි. අපි යන හැම වෙබ් එකක් වගේම මේ ඇඩ්ස් තියෙනවා. මෙන්න මේ ඇඩ්ස් නිසා ඔයාලගේ ඩේටා ඉක්මනින් ඉවරවෙනවා. අනිත් කාරණය තමයි ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්...
    giphy.gif



    මේ ඇඩ් බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ අතරින් ලේසිම ක්‍රමයක් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මේක ඇඩෝන් එකක්. ඒ නිසා තත්පර තිහෙන් අපේ ෆයර් ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට ඇතුලත් කර ගත හැකියි...


    Adblock-Plus-copy.jpg



    Mozilla Firefox සදහා මෙතනින් ගන්න
    >>DOWNLOAD<<

    Google Chrome සදහා මෙතනින් ගන්න
    >>DOWNLOAD<<

    මේකට ෆෙස්බුක් ඇඩ්ස් පවා අයින් වෙනවා. මේකෙ අපිට නම් තියෙන ලොකුම වාසිය තමයි අනවශ්‍ය විදියට දත්ත අපතේ යන්නේ නෑ... අනික ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්.!!

    එළකිරියේ ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. නොදන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් බම්පියක් දාගෙන යන්න.:yes::yes::yes:

     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    mama nam use karanne AdGuard.

    Block wenne nathi ads thiyenawanam right click karala ewa block karannath puluwan. Elakiri eke ads block karala thiyenne:

    AYyosCv.jpg
     
    Last edited:

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    mama nam use karanne AdGuard.

    Block wenne nathi ads thiyenawanam right click karala ewa block karannath puluwan. Elakiri eke ads block karala thiyenne:

    AVGuard එකත් හොදයි මචන්.
    ADblock plus එකෙත් right click කරලා custom AD Filters එකතු කර ගන්න පුළුවන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ohoma ads block karana oya sites wala ownerd lata revenue ekek ene kohomada? Sites nikan run wene nane?
     

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    Ohoma ads block karana oya sites wala ownerd lata revenue ekek ene kohomada? Sites nikan run wene nane?

    හොද ප්‍රශ්නයක්:yes::yes::yes::yes:

    අද කාලේ තියෙන ඇඩ්ස් වර්ග ගත්තම මහා එපාම කරපු ජාතියේ popups, auto play video, Adware downloads තියෙනවා. ඒ වගේම කිසි කරදරයක් නැති පොඩියට පැත්තකින් පෙන්නන ඇඩ්ස්තුත් තියෙනවා. මේ දෙවන වර්ගයේ ඇඩ්ස් default settings වලදී adBlock plus වලින් block කරන්නේ නෑ. Block කරන්නේ Veiwersලට කරදරයක් වෙන ඇඩ්ස් විතරයි.

    Adblock plus acceptable ඇඩ්ස් policy එක ගැන වැඩි විස්තර මෙතනින් >>
    https://adblockplus.org/acceptable-ads
     
    Last edited:

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    අපි සයිට් එකකට යන්නේ මොනවා හරි ගන්නනේ... ඒක දෙනවට ඉතින් අපිට ඕකවත් ඉවසන්න වෙනවා

    අනිවාර්යයෙන්ම... :yes::yes::yes:
    එත් පමණ ඉක්මවා ප්‍රචාරණයක යෙදෙනවා නම් ඒකට ගන්න පුළුවන් විසදුම තමයි මේක.!! නිතර යන එන, ගන්න දෙයක් තියෙන සයිට් එකක ad block කරන එක අසාධාරණයි කියල හිතෙනවා නම් අදාල site එක මත පහසුවෙන්ම Adblock ක්‍රියා විරහිත කරන්න පුළුවන්... :):):)